කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 146 වැනි නිල් මහ සටන මහා ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජය ගැනීමට ශාන්ත තෝමස් විද්‍යාලය අද…
View More 146 වැනි නිල් මහ සටනේ ජය තෝමස් විද්‍යාලයටCategory: Sports
2030 FIFA තරඟාවලියේ දී රටවල් 64කට ලෝක කුසලාන වරම්
පාපන්දු ලෝක කුසලානයේ සියවස් සැමරුම වෙනුවෙන් 2030 වසරේ පැවැත්වෙන තරඟාවලියේ දී රටවල් 64කට ලෝක කුසලාන වරම් හිමිකරදීමට ලෝක පාපන්දු සම්මේලනය (FIFA) තීරණය තිබෙනවා. උරුගුවේ රාජ්‍යයේ…
View More 2030 FIFA තරඟාවලියේ දී රටවල් 64කට ලෝක කුසලාන වරම්නිල් මහා සටනේ දෙවන දිනය අද
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර පැවැත්වෙන 146 වන නිල් මහා සටන ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද වනවා. කොළඹ එස්. එස්.සී ක්‍රිඩාංගණයේ ඊයේ…
View More නිල් මහා සටනේ දෙවන දිනය අදරාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන ඇරඹෙයි
ලොව පැරණිම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටනේ 146 වැනි සටන අද ආරම්භ වනවා. 1879 වසරේදී ආරම්භ වූ රාජකීය –…
View More රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන ඇරඹෙයිමහිෂ් පන්දු යවන්නන්ගෙන් අංක එකට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එම ලයිස්තුවේ පෙරමුණට පැමිණ…
View More මහිෂ් පන්දු යවන්නන්ගෙන් අංක එකටInternational Masters League තරඟාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ‘International Masters League 2025’ ක්‍රිකට් තරගාවලිය ලබන 22 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව හා සත්කාරක ඉන්දියාව සමගින් බටහිර…
View More International Masters League තරඟාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්නමහීෂ් තීක්ෂණ ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
නවතම ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණි ගත කිරීම්වල අනුව දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ…
View More මහීෂ් තීක්ෂණ ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියටඕස්ට්රේලියාව හා තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත් වීමට නියමිත තරග දෙකකින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම්…
View More ඕස්ට්‍රේලියාව හා තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි2025 ICC පිරිමි චැම්පියන්ස් කුසලානයේ නිල තේමා ගීතය එළි දකී
2025 ICC පිරිමි චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ නිල තේමා ගීතය එළි දක්වා තිබෙනවා. Jeeto Baazi Khel Ke ලෙස නම් කර ඇති මෙම ගීතය Abdullah Siddiqui විසින්…
View More 2025 ICC පිරිමි චැම්පියන්ස් කුසලානයේ නිල තේමා ගීතය එළි දකීදිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියට සමුදීමේ තීරණයක
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහි මීළඟ ටෙස්ට් තරගයෙන් අනතුරුවයි. අනිද්දා ගාල්ල…
View More දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියට සමුදීමේ තීරණයක
