දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 9කින් පරාජය කර වයස 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලානය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් අද සමත් වුණා. ඉන්දියාව විස්සයි20 යොවුන් ලෝක ශූරියන්…
View More 19න් පහළ කාන්තා ලෝක කුසලානය ඉන්දියාවටCategory: Sports
වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද(29) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එහි පළමු තරගය අද(29)…
View More වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයිවසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය කමිඳුට
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ ‘වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා’ ලෙසින් නම්කර තිබෙනවා. 2024 වසර පුරා ඔහු…
View More වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය කමිඳුටශ්රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේ නාමයෝජනා සඳහා පාර්ශ්ව තුනකින් විරෝධතා
ලබන මාර්තු මස 31 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ නාමයෝජනා සඳහා පාර්ශ්ව තුනක් විරෝධතා ගොනු කර තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ නිලවරණය වත්මන් සභාපති…
View More ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේ නාමයෝජනා සඳහා පාර්ශ්ව තුනකින් විරෝධතා19න් පහළ බාලිකා ලෝක කුසලානයේ සුපිරි 06 දෙනාගේ තරඟ අද සිට
වයස අවුරුදු 19න් පහළ බාලිකා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් සික්ස් වටයේ තරග අද(25) ආරම්භ වීමට නියමිතයි. මෙම තරග වටයේදී එක් කණ්ඩායමකට…
View More 19න් පහළ බාලිකා ලෝක කුසලානයේ සුපිරි 06 දෙනාගේ තරඟ අද සිටICC 2024 වසරේ එක්දින කණ්ඩායම නම් කරයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කණ්ඩායම අද (24) නම්කළේය. එම කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පත්කර තිබීම විශේෂත්වයක්. එමෙන්ම ඔහු…
View More ICC 2024 වසරේ එක්දින කණ්ඩායම නම් කරයි20-20 කඩුලු 300ක් දවාගත් පළමු ශ්‍රී ලංකික පන්දු යවන්නා බවට වනිඳු පත්වෙයි
ජාත්‍යන්තර ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැක ගන්නට වනිඳු හසරංග ක්‍රීඩා කරන ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ සාජා වොරියර්ස් කණ්ඩායම…
View More 20-20 කඩුලු 300ක් දවාගත් පළමු ශ්‍රී ලංකික පන්දු යවන්නා බවට වනිඳු පත්වෙයිචැම්පියන්ස් කුසලානය දිනන්න එන ඉන්දීය කණ්ඩායම මෙන්න
ලබන පෙබරවාරී 19 වනදා ආරම්භ වන චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් කන්ඩායමේ උප නායකයා වන්නේ…
View More චැම්පියන්ස් කුසලානය දිනන්න එන ඉන්දීය කණ්ඩායම මෙන්න19න් පහළ T20 කාන්තා ලෝක කුසලානය අද ඇරඹෙයි
වයස අවුරුදු 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මැලේසියාවේදී අද (18දා) ආරම්භ වනවා. තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේදී තරග 6ක් පැවැත්වෙන අතර, ඉන්…
View More 19න් පහළ T20 කාන්තා ලෝක කුසලානය අද ඇරඹෙයිඉන්දියාව ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පෙරමුණේ
නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා. එම ලැයිස්තුව දෙවන ස්ථානය ඕස්ටේ්රලියාවට හිමිව ඇති අතර, තුන්වන ස්ථානයේ රැදී…
View More ඉන්දියාව ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පෙරමුණේ
