නවතම ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණි ගත කිරීම්වල අනුව දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.
ඒ, ප්‍රසාද ලකුණු 663 ක් ලබා ගනිමින්.
එම ලයිස්තුවේ පළමු ස්ථානයේ පසු වන්නේ, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂීඩ් ඛාන් වනවා
ඔහු ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 669 ක්.

