LPL තරඟාවලියේ ගාල්ල කණ්ඩායමට ක්‍රීඩා කල මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කරනවා. පකිස්තානු කණ්ඩායම් කළමනාකාරීත්වය සමග කටයුතු කිරීමේදී මතුවන ගැටළු හේතුවෙන් මෙම…
View More අමීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන්න සැරසෙයිCategory: Sports
රජයේ සේවකයින්ට සුබ ආරංචියක් – ණය ලබා දීමට පියවර
රජයේ සේවකයන් සඳහා බැංකු මඟින් දේපල හා වාහන ණය ලබා දීමට පියවර ගෙන තිබෙනවා සහන පොළී ණය අනුපාතයක් යටතේ මෙය සිදුවනු ඇති. ණය සඳහා අය…
View More රජයේ සේවකයින්ට සුබ ආරංචියක් – ණය ලබා දීමට පියවරගෝල් ග්ලැඩියේටර්ස් සමග අවසන් තරගයට ක්‍රීඩා කරන්නේ ජැෆ්නා ස්ටැලියන්ස්ද? දඹුල්ල වයිකිංග්ද?
ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකිංග් කණ්ඩායම් අතර අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතය.…
View More ගෝල් ග්ලැඩියේටර්ස් සමග අවසන් තරගයට ක්‍රීඩා කරන්නේ ජැෆ්නා ස්ටැලියන්ස්ද? දඹුල්ල වයිකිංග්ද?LPL – ඉසුරු උදාන කොළඹට ජය ගෙනෙයි
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය සුපිරි පන්දුවාරයෙන් තමන් සතු කරගැනීමට කලම්බු කින්ග්ස් කණ්ඩායම සමත් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස්…
View More LPL – ඉසුරු උදාන කොළඹට ජය ගෙනෙයිLPL ක්‍රිකට් තරගාවලිය අද 7.30ට ආරම්භ වෙයි
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය අද (26) ආරම්භවීමට නියමිත ය. තරගාවලියේ සමාරම්භක උත්සවය හෙට පස්වරු 3.30ට පැවැත්වෙයි. හෙට සිට ලබන දෙසැම්බර් 16 වනදා දක්වා…
View More LPL ක්‍රිකට් තරගාවලිය අද 7.30ට ආරම්භ වෙයිIPL – ක්‍රිස් ගේල් ප්‍රථම තරඟයේදීම වැඩ පෙන්වයි
මෙවර IPL තරඟාවලියට ක්‍රිස් ගේල් ගේ සහභාගීත්වය තිබුණේ අවිනිශ්චිත තත්ත්වයකය. ඒ ඔහු අසනීපව සිටි බැවිනි. නමුත් ඊයේ පැවති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කිංගස් ලෙවන්…
View More IPL – ක්‍රිස් ගේල් ප්‍රථම තරඟයේදීම වැඩ පෙන්වයිවිස්සයි20 ලෝක කුසලාන තරගාවලිය කල් යයි
ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි 20 ලොක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසර දක්වා කල් දමා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳුදා නිවේදනය කළේය. කොවිඩ් 19…
View More විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය කල් යයිවත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ICC පරීක්ෂණ නෑ
වර්තමාන ජාතික ක්‍රීඩකයින් කිසිවෙකු අයිසීසී දූෂණ විරෝධී ඒකකය විසින් පරීක්ෂාවට ලක් නොකරන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. එසේම වර්තමාන කිසිදු ක්‍රීඩකයෙකුට එරෙහිව එවැනි…
View More වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ICC පරීක්ෂණ නෑකෙළ යොදා ක්‍රිකට් පන්දු පිරිමැදීම තහනම් කෙරේ
ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දුව ඔප දැමීම සඳහා ඛේටය හෙවත් කෙළ භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ. කොවිඩ් – 19…
View More කෙළ යොදා ක්‍රිකට් පන්දු පිරිමැදීම තහනම් කෙරේදකුණු අප්‍රිකානු හා ශ්‍රී ලංකා ක්‍රිකට් තරගය කල්යයි
ගෝලීය වශයෙන් වර්තමානයේ මුහුන දෙන කොරෝනා වෛරසය හේතුවෙන් 2020 ජුනි මාසය තුළ පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය කල් දමා ඇති…
View More දකුණු අප්‍රිකානු හා ශ්‍රී ලංකා ක්‍රිකට් තරගය කල්යයි
