ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවති අවසන් T20 තරගය කඩුළු ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුනා. තරගය පැවැත්වුනේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්රීඩාංගණයේදීයි. තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා…
View More ශ්‍රී ලංකාව ට සුපිරි ජයක්Category: Sports
විස්සයි විස්ස තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
ශ්‍රි ලංකාවට එරෙහි දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 3කින් ජයගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදී විස්සයි විස්ස තරගාවලියේ ජය තමන් සතු…
View More විස්සයි විස්ස තරගාවලියේ ජය ඔස්ට්රේලියාවටඔස්ට්රේලියාවට විශිෂ්ට ජයක්
ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 10කින් පරාජයට පත්කරමින් දෙරට අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති පළමු විස්සයි 20 තරගය ජය ගැනිමට සංචාරක ඔස්ට්‍රේලියාව කණ්ඩායම සමත්විය. මෙහිදි පළමුවේ…
View More ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්ශ්රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු විස්සයි විස්ස තරගය අද රාත්‍රී 7ට
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතය. අද…
View More ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු විස්සයි විස්ස තරගය අද රාත්‍රී 7ටශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කෙරේ
එළඹෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කර තිබේ. එම සංචිතය පහතින්. දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක ධනුෂ්ක ගුණතිලක…
View More ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කෙරේටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා පැහැරගැනීම සම්බන්ධයෙන් සිව් දෙනෙක් අත්අඩංගුවට
ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් ව සිඩ්නි නගරයේ දී නාඳුනන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් නැවත නිදහස් කර තිබේ. ස්ටුවර්ට් මැක්ගිල් නම් ක්‍රීඩකයා එම සිදුවීමට…
View More ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා පැහැරගැනීම සම්බන්ධයෙන් සිව් දෙනෙක් අත්අඩංගුවටමෙරට සුවය ලැබු සමස්තය 97,242ක් දක්වා ඉහළට
අද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 764ක් සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය…
View More මෙරට සුවය ලැබු සමස්තය 97,242ක් දක්වා ඉහළටකොදෙව්වන්ට පහසු ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය කඩුලු 08කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම…
View More කොදෙව්වන්ට පහසු ජයක්නව මුහුණුවරකින් මාලිංග යලි කණ්ඩායමට
ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග අනාගතයේදී ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ උපදේශකකු ලෙස කටයුතු කරනු ඇති බවට කණ්ඩායම් පුහුණුකරු මිකී ආතර් පවසනවා. ශ්‍රී…
View More නව මුහුණුවරකින් මාලිංග යලි කණ්ඩායමටශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් තරග සංචාරය සඳහා පුහුණුවීම්…
View More ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා
