අමීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන්න සැරසෙයි

LPL තරඟාවලියේ ගාල්ල කණ්ඩායමට ක්‍රීඩා කල මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කරනවා.

පකිස්තානු කණ්ඩායම් කළමනාකාරීත්වය සමග කටයුතු කිරීමේදී මතුවන ගැටළු හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පවසනවා.