වර්තමාන ජාතික ක්රීඩකයින් කිසිවෙකු අයිසීසී දූෂණ විරෝධී ඒකකය විසින් පරීක්ෂාවට ලක් නොකරන බව ශ්රි ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි. එසේම වර්තමාන කිසිදු ක්රීඩකයෙකුට එරෙහිව එවැනි පරීක්ෂණයක් පැවැත්වීමට අයිසීසී විසින් ශ්රි ලංකා ක්රීඩකට් ආයතනයට දැනුම් දී නොමැති බවද ක්රීඩකට් ආයතනය සඳහන් කරයි.

