ඉන්දීය කණ්ඩායම ලකුණු 85කින් පරාජයට පත්කරමින් පන්දුවා විස්සයි20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියා කාන්ත කණ්ඩායම සමත්විය. මෙල්බර්න්හි පැවැති අවසන් මහ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා…
View More ඉන්දියාව පැරදූ ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම 20-20 ලෝක ශූරතාව දිනයිCategory: Sports
ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහරදෙයි
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම…
View More ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහරදෙයිමහනුවරට රාත්‍රී මැරතන් තරග
කන්ද උඩරට ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට මාර්තු මස 14 වැනි දින රාත්‍රී මැරතන් තරගාවලියක් සංවිධානය කිරීමට මහනුවර මහ නගර සභාව පළාත් ක්‍රීඩා , සංචාරක ,…
View More මහනුවරට රාත්‍රී මැරතන් තරග20-20 සංචිතය නම් කරයි
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (27දා) නම් කළ අතර, 15 දෙනෙකුගෙන්…
View More 20-20 සංචිතය නම් කරයිලංකාවට ජය
අවිශ්ක ප්‍රනාන්දු හා කුසල් මෙන්ඩිස්ගේ පිතිහරඹය හේතුවෙන් කොදෙව්වන් සමගින් පැවති එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ දෙරට අතර පැවති…
View More ලංකාවට ජයටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අත්හිටුවයිද?
නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අත්හිටුවීමේ අවදානමක් මතුව තිබේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජික ඩික් පවුන්ඩ් විදෙස් මාධ්‍යයක් වෙත…
View More ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අත්හිටුවයිද?වසර 2කට පසු කොදෙව් ශ්‍රී ලංකා කණ්ඩායම් අද එකීනෙකා හමුවෙයි
අද පෙරවරු 9,45ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් පළමු තරඟය අද(22) කොළඹ SSC ක්‍රීඩාංගනයේ දී ආරම්භ වෙයි. ශ්‍රී ලංකාව සහ බටහිර…
View More වසර 2කට පසු කොදෙව් ශ්‍රී ලංකා කණ්ඩායම් අද එකීනෙකා හමුවෙයික්රීඩා තරුවක් සිය විවාහය කටුගාගනී
ලොව සුප්‍රකට ක්‍රිකට් තරුවක් වන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක මයිකල් ක්ලාක් තමන් හා බිරිඳ වන කයිලි ගෙන් දික්කසාද වූ බවට නිල වශයෙන් නිවේදනය කරමින් කියා…
View More ක්‍රීඩා තරුවක් සිය විවාහය කටුගාගනීඅදිල් රෂීඩ් එංගලන්ත සංචිතයෙන් ඉවතට
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එංගලන්තයේ අදිල් රෂීඩ් ක්‍රීඩා නොකරනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ඔහුගේ උරහිසේ ආබාධයක් ඇතිවී ඇති නිසයි එංගලන්තය…
View More අදිල් රෂීඩ් එංගලන්ත සංචිතයෙන් ඉවතටඕස්ට්රේලියා සවි එසවීමේ කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකිකයා
නවසීලන්තයේ පැවති ප්‍රවීනයන්ගේ සවි එසවීමේ ඉසව්වෙන් රුවන් පෝල් රන් පදක්කම් දෙකක් දිනාගැනීමට සමත් විය. සවි එසවීමේ ක්‍රීඩාවට යොමුව මාස 6ක් වැනි කෙටි කාලයකදී රුවන් දිනාගෙන…
View More ඕස්ට්‍රේලියා සවි එසවීමේ කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකිකයා
