අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට මහීෂ් තීක්ෂණ නියෝජනය කළ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී චරිත් අසලංක ක්‍රීඩා කළ සැප්…
View More අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමටCategory: Sports
දිල්රුවන් පෙරේරා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත් වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් එහි සමාජික හිටපු ටෙස්ට් ක්‍රිඩක දිල්රුවන් පෙරේරා ඉවත් වී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරයකට පත්වීම සදහායි. දිල්රුවන්…
View More දිල්රුවන් පෙරේරා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත් වෙයිශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 131ක දැවැන්ත පරාජයකට ලක්කරමින් ආසියානු කුසලාන වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (01)…
View More ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයටජේ ෂා සිය ධුරය අරඹයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ ජේ ෂා සිය ධුරය වැඩ ආරම්භ කර තිබෙනවා ජේ ෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට…
View More ජේ ෂා සිය ධුරය අරඹයිශ්රී ලංකාවෙන් මෙවර IPL තරගාවලියට ක්‍රීඩකයන් 07ක්
මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය (IPL) සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිඩක වෙන්දේසියේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 06 දෙනෙකු…
View More ශ්‍රී ලංකාවෙන් මෙවර IPL තරගාවලියට ක්‍රීඩකයන් 07ක්Rishabh Pant, IPL ඉතිහාසය අලුත් කරයි
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට සෞදි අරාබියේ ජෙඩා නුවරදී පැවැත්වෙනවා. එහිදී, ඉන්දීය රුපියල් කෝටි 27.00 කට අලෙවි වූ ඉන්දියාවේ Rishabh Pant IPL…
View More Rishabh Pant, IPL ඉතිහාසය අලුත් කරයිIPL අදියර තුනකට දින නියම වෙයි
ඉන්දීය ප්‍රිමියර් ක්‍රිකට් ලීගයේ (IPL) 2025 අදියර ඇතුළුව ඉදිරි තරගාවලි 3ක් පැවැත්වෙන කාලසීමාවන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් නිවේදනය කර තිබෙනවා. මෙය තරඟාවලියට ආසන්නව…
View More IPL අදියර තුනකට දින නියම වෙයිශ්‍රී ලංකා සහ නවසීලන්ත තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද
සත්කාරක ශ්‍රී ලංකා සහ නවසීලන්ත තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද(19) පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා . තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2ට…
View More ශ්‍රී ලංකා සහ නවසීලන්ත තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අදශ්රී ලංකා නවසිලන්ත දෙවන එක්දින තරගය අද
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (17) පැවැත්වෙනවා. දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 2.30ට…
View More ශ්‍රී ලංකා නවසිලන්ත දෙවන එක්දින තරගය අදTim Southee ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි
නවසීලන්තයේ මෙතෙක් වැඩිම කඩුලු ලාභියා වන Tim Southee ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා . ඒ දෙසැම්බර් මාසයේ හැමිල්ටන්හි ඔහුගේ උපන් ක්‍රීඩාංගණය වන…
View More Tim Southee ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි
