ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් එහි සමාජික හිටපු ටෙස්ට් ක්‍රිඩක දිල්රුවන් පෙරේරා ඉවත් වී තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරයකට පත්වීම සදහායි.
දිල්රුවන් පෙරේරා මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක්ව සිටිනවා.

