මෙසේ ඝාතනයට ලක්ව තිබුණේ මහරගම, නාවින්න, ශ්‍රී දේවානන්ද පාරේ, අංක 5/1/ඒ හි පදිංචි වාද්දුවගේ ෙදාන් මංජුල (40) හා ජයසිංහ ආරච්චිගේ සංජීවනී ප්‍රදීපිකා (39) නමැති අඹු…
View More අඹු – සැමි මරණ සාහසික ඝාතනයක් බව හෙළිවෙයිCategory: Slider
සිරකරුවන් 512කට පොදු සමාව
හෙටට යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අයත් සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ, මානව හිමිකම් හා නීති අමාත්‍යාංශය වෙත…
View More සිරකරුවන් 512කට පොදු සමාව72 වන ජාතික නිදහස් දින සැමරුමට සියලු කටයුතු සූදානම්
72 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය හෙට පෙරවරු 8.00ට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇත. ඒ ,ජනාධිපති…
View More 72 වන ජාතික නිදහස් දින සැමරුමට සියලු කටයුතු සූදානම්දෙනුවර මැණිකේ දිනපතා ධාවනයට
හෙට සිට දෙනුවර මැණිකේ දුම්රිය කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දිනපතා ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
View More දෙනුවර මැණිකේ දිනපතා ධාවනයටකොරෝනා වෛරසයෙන් පිලිපීනයේ සිටි රෝගියෙක් මිය යයි
මාරාන්තික කොරෝනා වෛරසයෙන් චීනයෙන් පිටතදී පළමු මරණය වාර්තා වී ඇත. වෛරසය හේතුවෙන් එලෙස මියගොස් ඇත්තේ පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු…
View More කොරෝනා වෛරසයෙන් පිලිපීනයේ සිටි රෝගියෙක් මිය යයිකොරෝනා රෝගයට ගොදුරු වූ චීන ජාතික කාන්තාව සම්පුර්ණ සුවය ලබයි
පසුගිය සතියේ මෙරටින් හමුවූ කොරෝනා වෛරසය ආසාධිතවූ (43) හැවිරිදී චීන ජාතික කාන්තාව මේ වන විට සම්පුර්ණයෙන් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය…
View More කොරෝනා රෝගයට ගොදුරු වූ චීන ජාතික කාන්තාව සම්පුර්ණ සුවය ලබයිවූහාන් වල රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම ලංකාව ලබා ගත් ජයග්‍රහණයක්ලු
චීනයේ වූහාන් නගරයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු අද පෙරවරුවේ ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම රටක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම මත ශ්‍රී ලංකාව…
View More වූහාන් වල රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම ලංකාව ලබා ගත් ජයග්රහණයක්ලුප්රදේශ කිහිපයකට සවස වැසි
සබරගමුව පළාතෙත් කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…
View More ප්‍රදේශ කිහිපයකට සවස වැසිකොරෝනා මරණ සංඛ්‍යාව 259ක් දක්වා ඉහළට
චීනයේ නව කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 259ක් දක්වා වර්ධනය වී තිබේ. මේ වන විට වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 11791ක් දක්වා වර්ධනය වී තිබේ.…
View More කොරෝනා මරණ සංඛ්‍යාව 259ක් දක්වා ඉහළටනිදහස් සැමරුම වෙනුවෙන් ජාතික කොඩිය ඔසවා තබන්නැයි ඉල්ලීමක්
2020 පෙබරවාරි 04 වන දිනට යෙදෙන 72 වන නිදහස් සැමරු උළෙල හේතුවෙන් පෙබරවාරි 01 වන දා සිට 07 දක්වා ජාතික කොඩිය ඔසවා තබන ලෙස රජය…
View More නිදහස් සැමරුම වෙනුවෙන් ජාතික කොඩිය ඔසවා තබන්නැයි ඉල්ලීමක්
