දෙනුවර මැණිකේ දිනපතා ධාවනයට

හෙට සිට දෙනුවර මැණිකේ දුම්රිය කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දිනපතා ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.