පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු තවදුරටත් පෙබරවාරී 3 වනදා…
View More පූජිත් හා හේමසිරි තවදුරටත් රිමාන්ඩ්Category: Slider
රන්ජන්ගේ හඬපට ගැන ඇත්ත නැත්ත දැන ගැනීමට විදේශයෙන් යන්ත්‍ර ගෙනෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක ගේ දුරකථන හඬ පට විමර්ශනය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් පහසුකම් නොමැති බව වාර්තා වනවා. ඉකුත්දා මාදිවෙල පිහිටි රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ නිවෙසේ…
View More රන්ජන්ගේ හඬපට ගැන ඇත්ත නැත්ත දැන ගැනීමට විදේශයෙන් යන්ත්‍ර ගෙනෙයිවට්ස්ඇප් තාක්ෂණික ගැටලුවක්
ලොව සුප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන “වට්ස්ඇප්” හි තාක්ෂණික දෝෂයක් මතුවී තිබෙනවා. මැදපෙරදිග, ආසියාව ඇතුළු යුරෝපයේ රටවල් රැසක සමාජ මාධ්‍ය භාවිත කරනු ලබන පරිශීලකයින් සදහන්…
View More වට්ස්ඇප් තාක්ෂණික ගැටලුවක්වැඩිම අලි මරණ 2019
නිදහසින් පසු වසරක් ඇතුළත මෙරට සිදුව ඇති වැඩිම වන අලි මරණ සංඛ්‍යාව 2019 වර්ෂය තුළදී සිදුවී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තු සංඛ්‍යා ලේඛණවලින් අනාවරණ වී තිබේ.…
View More වැඩිම අලි මරණ 2019ජනපතිගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට UN ප්‍රසාදය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය ප්‍රසාදය පළ කරයි. ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු…
View More ජනපතිගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට UN ප්රසාදයජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා
[post_views icon_or_phrase=”Total count:” post_types=”post,page”] ස්වතන්ත්‍ර නාට්‍ය රචකයෙකු, වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙකු මෙන්ම ප්‍රවීන රංගවේදීයෙකු වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන් අද අභාවප්‍රාප්ත වුණි. කලක් රෝගාතුරව සිටි ඒ මහතා…
View More ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා
