සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයේ නිරතව සිටි ස්ථානයට අද (07දා) දහවල් ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමින් තොරතුරු විමසීය.…
View More ඩෙංගු මර්දන සහායකයින්ගේ විරෝධයට ජනපති යයිCategory: Slider
කොරෝනා රෝගීන් වෙනුවෙන්ම කැප වූ වෛද්‍යවරයෙක් ජිවිතක්ෂයට
නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයේ වුහාන් නගරයේ රෝහලක සේවයේ නියුතු 27 හැවිරිදි වෛද්‍යවරයෙක් හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා. ඒ එම වෛද්‍යවරයා කිසිදු විවේකයකින් තොරව…
View More කොරෝනා රෝගීන් වෙනුවෙන්ම කැප වූ වෛද්‍යවරයෙක් ජිවිතක්ෂයටකොරෝනා අම්මාගෙන් දරුවාටත් වැළඳෙන බව හෙළිවෙයි
කොරෝනා වෛරසය ආසාධිත මවක් බිහිකල දරුවාටද කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙනවා. මෙම පුවත වාර්තා වන්නේ චීනයෙන්.ඉපදුණු සැනින් එම දරුවාට වෛරසය ආසාධනය වී නොතිබුණු අතර එහෙත්…
View More කොරෝනා අම්මාගෙන් දරුවාටත් වැළඳෙන බව හෙළිවෙයිකපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්
දූෂිත යැයි පවසන එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ එළැඹෙන 19…
View More කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්හොරෙන් ගෙනා මත්පැන් බෝතල් තොගයක් මාට්ටු
ඉතාලියේ සිට හොර රහසේ මෙරටට ගෙන්වන ලද බවට සැකකරන රුපියල් ලක්ෂ 03 ක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් 48 ක් සමග සැකකරුවන් තිදෙනෙකුව සුරාබදු දෙපාර්තමේන්තුවේ…
View More හොරෙන් ගෙනා මත්පැන් බෝතල් තොගයක් මාට්ටුවෛරසයෙන් මියයන අයගේ අවමංගල උත්සව තහනම්
මේ වන විට කොරෝනා වෛරසය නිසා මරණ 563 ක් වාර්තා වී ඇත මින් වැඩිම සංඛ්‍යාවක් චීනයෙන් වාර්තා වී ඇත. මේ අතර කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ…
View More වෛරසයෙන් මියයන අයගේ අවමංගල උත්සව තහනම්ගාලු මුවදොරදී නාවික හමුදාව සංරක්ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුළින් පැටවුන් පැමිණේ
නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී සොයා ගෙන සංරක්ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් ඊයේ (05දා) පැටවුන් පිටතට පැමිණීම සිදු විය. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල්…
View More ගාලු මුවදොරදී නාවික හමුදාව සංරක්ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුළින් පැටවුන් පැමිණේකොරෝනා මරණ ගණන තවත් ඉහලට
කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 492ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම වෛරසය ආසාදිත සංඛ්‍යාව 23,500 ඉක්මවා ගොස් ඇති…
View More කොරෝනා මරණ ගණන තවත් ඉහලටඅන්තවාදී සංවිධාන වලට නැවත ගොඩ ඒමක් නෑ
ජාතික නිදහස් දින උත්සවය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව ශී‍්‍ර ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 72 වන නිදහස් සමරු උළෙලේ…
View More අන්තවාදී සංවිධාන වලට නැවත ගොඩ ඒමක් නෑ72 වැනි ජාතික නිදහස් දිනය අදයි
ශ්‍රී ලංකාවේ අභිමානවත් 72 වැනි ජාතික නිදහස් දිනය අද (04දා) යෙදී තිබේ. මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී…
View More 72 වැනි ජාතික නිදහස් දිනය අදයි
