කොරෝනා අම්මාගෙන් දරුවාටත් වැළඳෙන බව හෙළිවෙයි

කොරෝනා වෛරසය ආසාධිත මවක් බිහිකල දරුවාටද කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙනවා.

මෙම පුවත වාර්තා වන්නේ චීනයෙන්.ඉපදුණු සැනින් එම දරුවාට වෛරසය ආසාධනය වී නොතිබුණු අතර එහෙත් ඉපදී පැය 30 කට පසුව කල පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ එම දරුවාටද එම වෛරසය ආසාධනය වී ඇති බවයි.