72 වැනි ජාතික නිදහස් දිනය අදයි

ශ්‍රී ලංකාවේ අභිමානවත් 72 වැනි ජාතික නිදහස් දිනය අද (04දා) යෙදී තිබේ. මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙයි.