එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට අයත් මන්නාරම පිහිටි නිවසක් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වටලා පරීක්ෂා තිබේ. එහිදී හිටපු ඇමතිවරයාට අයත් දේපළ සම්බන්ධයෙන්…
View More රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නීතිය තදින්Category: Slider
ඔස්ට්‍රේලියාවට ගංවතුර
ඔස්ට්‍රේලියාවේ පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් නිව්සවුත්වේල්ස්හි හටගෙන තිබු දරුණූ ලැව් ගිනි තත්ත්වයන් පාලනය වී ඇති බව එරට බළධාරීන් පවසයි. කෙසේ වෙතත් තවත් ප්‍රදේශවල ලැව්…
View More ඔස්ට්‍රේලියාවට ගංවතුරඅදිල් රෂීඩ් එංගලන්ත සංචිතයෙන් ඉවතට
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එංගලන්තයේ අදිල් රෂීඩ් ක්‍රීඩා නොකරනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ඔහුගේ උරහිසේ ආබාධයක් ඇතිවී ඇති නිසයි එංගලන්තය…
View More අදිල් රෂීඩ් එංගලන්ත සංචිතයෙන් ඉවතටගිණි නිවීමේ සහ මුදවා ගැනීමේ යාත්‍රාවක් ලංකාව හදයි
සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරන ලද ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ නවීන යාත්‍රාවක් දියඹට මුදා හැරීම අද(10දා) සිදු කෙරිණි. මෙම යාත්‍රාවේ…
View More ගිණි නිවීමේ සහ මුදවා ගැනීමේ යාත්‍රාවක් ලංකාව හදයිThe Story Of Coronavirus(the Wuhan virus)
Nearly two decades have passed since a coronavirus known as SARS emerged in China, killing hundreds of people and sparking panic that sent a chill…
View More The Story Of Coronavirus(the Wuhan virus)මහින්ද අද ඉන්දීය සිද්ධස්ථාන කිහිපයක් වෙත
ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (9දා) දින එරට සිද්ධස්ථාන කිහිපයක් වැඳ පුදා ගැනීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන්…
View More මහින්ද අද ඉන්දීය සිද්ධස්ථාන කිහිපයක් වෙතසංචාරක ප්‍රවර්ධනයට රටවල් 04ක් අවබෝධතා ගිවිසුම්වලට
සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් තවත් රටවල් 04ක් සමග ශ්‍රී ලංකාව ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට යයි. චීනය, ඉරාකය, පාකිස්ථානය හා එස්තෝනියාව එම රටවල් 04යි. මෙම රටවල් 04…
View More සංචාරක ප්‍රවර්ධනයට රටවල් 04ක් අවබෝධතා ගිවිසුම්වලටරැකියා නැති උපාධිධාරීන්ට ඉල්ලූම් පත් භාර ගැනීමේ දිනය දීර්ඝ වෙයි
රැකියා විරහිත උපාධිධාරින් රැකියාගත කිරීමේ ඉල්ලූම් පත් භාර ගැනීම පෙබරවාරි 20 දක්වා දීර්ඝ කර තිබෙනවා. මීට පෙර එම කාල සීමාව පෙබරවාරි 14 වනදා දක්වායි සීමා…
View More රැකියා නැති උපාධිධාරීන්ට ඉල්ලූම් පත් භාර ගැනීමේ දිනය දීර්ඝ වෙයිරිය අනතුරකින් තරුණයින් සිව්දෙනෙක් මරුට
මැණික්හින්න, මල්පාන ප්‍රදේශයේ දී අද (08) අළුයම 1.35ට පමණ සිදු වූ රිය අනතුරකින් තරුණයින් සිව් දෙනෙක් මියගොස් තිබේ. කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල…
View More රිය අනතුරකින් තරුණයින් සිව්දෙනෙක් මරුටපොලිස් නිළධාරියෙකු ඝාතන කල සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්
වව්නතිව් පොලිස් වවසමේ ආයිත්තියමලය ප්‍රධාන මාර්ගයේ මූණරකට්ට ප්‍රෙද්ශයේ වාලච්චේන පොලිසියට අනුයුක්තව සේවය කල පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආදාලව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙනො අද…
View More පොලිස් නිළධාරියෙකු ඝාතන කල සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්
