ඔස්ට්‍රේලියාවේ පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් නිව්සවුත්වේල්ස්හි හටගෙන තිබු දරුණූ ලැව් ගිනි තත්ත්වයන් පාලනය වී ඇති බව එරට බළධාරීන් පවසයි.
කෙසේ වෙතත් තවත් ප්‍රදේශවල ලැව් ගිනි පවතින අතර වසර 30ක කාලයකින් පසු එරටට බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මෙය වන බව විදෙස් මාධ්‍යවාර්තා කළේය.

