කඩවත පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඒ අනුව…
View More පොලිස් කොස්තාපල් ඝාතනයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවටCategory: Slider
විෂම භාග ජූරියේ විශේෂ ඇගයුම් සම්මානයකින් පිදුම් ලබයි
නේපාල අන්තර්ජාතික සිනමා උලෙළේ (NIFF) ප්‍රධානතම තරගකාරී අංශය ලෙසට සැලකෙන World Panorama- International Feature Competition නම් අංශය නියෝජනය කළ ලලිත් රත්නායකගේ විෂම භාග සිනමාපටය ඊයේ…
View More විෂම භාග ජූරියේ විශේෂ ඇගයුම් සම්මානයකින් පිදුම් ලබයිබස් අනතුරකින් ළමයෙක් මරුට 40 කට තුවාල
අද(21 ) උදෑසන දඹුල්ල මාතලේ ඒ 09 ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී පුදගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් විශාල පිරිසක්…
View More බස් අනතුරකින් ළමයෙක් මරුට 40 කට තුවාලබුර්කාව තහනම් කළ යුතුයි
සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙසත් , වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබද…
View More බුර්කාව තහනම් කළ යුතුයිරැකියා ගැටළුවට විසදුමක් බලාපොරොත්තුවෙන් ඉංග්‍රීසී ගුරු විභාගයේ ඩිප්ලෝමාධාරීන්
ඊයේ (19) HNDE රැකියා ගැටළුවට විසදුමක් බලාපොරොත්තුවෙන් ඌව පළාත් ආණ්ඩුකර කාර්යාලය ඉදිරිපිට ඩිප්ලෝමාධාරීන් පිරිසක් විරෝධතාවයක් පවත්වා තිබෙනවා. ඔවුගේ ගැටළුව වී තිබෙන්නේ ඉංග්‍රීසී ගුරු විභාගය ඉහලින්ම…
View More රැකියා ගැටළුවට විසදුමක් බලාපොරොත්තුවෙන් ඉංග්‍රීසී ගුරු විභාගයේ ඩිප්ලෝමාධාරීන්සයින්දමරුදු වෙනම නගර සභාවක් කරන ගැසට් නිවේදනය අත්හිටුවයි
සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස පිහිටුවීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැබිනට් තීරණ…
View More සයින්දමරුදු වෙනම නගර සභාවක් කරන ගැසට් නිවේදනය අත්හිටුවයිසිසුන් සිව්දෙනෙක් දියේ ගිලී මිය යයි
ගෝමරන්කඩවල පොලිස් වසමේ අධ්‍යාපන චාරිකාවක පැමිණි හාලිඇල ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසක් මැදවච්චිය වැවේ දිය නාමින් සිටියදී ඉන් හත්දෙනෙකු දියේ ගිලී ඇත. පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ…
View More සිසුන් සිව්දෙනෙක් දියේ ගිලී මිය යයිමන්න ප්‍රහාරයට ලක්වූ බලු රාළ සුව අතට
රටම කතා කළ මන්න ප්‍රහාරයට ලක්වූ සුනඛ්‍යා මේ වන විට සුවය ලබමින් ඇති බව වාර්තා වනවා. පැය 4ක පමණ සැත්කමකින් පසු එම මන්නය ඉවත් කිරීමට…
View More මන්න ප්‍රහාරයට ලක්වූ බලු රාළ සුව අතටචීනයෙන් ලංකාවට ස්තූතියි කරේ මෙහෙමයි
කොරෝනා වෛරසයෙන් පිඩා විදින චීනයට ශ්‍රී ලංකාව දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් එරට ජනතාව සිය ස්තූතිය පළකර තියනවා. චීනය මුහුණදී සිටි අසීරු අවස්ථාවකදී සහෝදර රාජ්‍යක් වශයෙන් ශ්‍රී…
View More චීනයෙන් ලංකාවට ස්තූතියි කරේ මෙහෙමයිකොරෝනා චීන කාන්තාව අද රෝහලෙන් නිදහස් කරයි
අංගොඩ බෝවන රෝග රෝහලේ (අයිඩීඑච්) ප්‍රතිකාර ලබමින් සිටින කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී සුව වූ චීන ජාතික කාන්තාව අද (19දා) එම රෝහලෙන් පිටව යෑමට නියමිතව…
View More කොරෝනා චීන කාන්තාව අද රෝහලෙන් නිදහස් කරයි
