පුද්ගලයින් 28 දෙනෙකු සමඟ විවාහ මංගල්‍යයකට සහභාගී වීමට මධෝර් නගරයේ සිට කෝටා නගරය වෙත යමින් සිටින අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබෙනවා. බසය පාලමක් මතින් ධාවනය…
View More බීමත්ව පැදවූ බස්රථය පෙරලී පුද්ගලයින් 25 ක් මරුටCategory: Slider
වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවයි
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක පුද්ගලයින් දෙලක්ෂ 28,394කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දෙලක්ෂ 15,525 දෙනෙකු…
View More වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවයිනාසා ගණිතඥ කැතරින් වයස 101 දී දිවිගමනට සමුදෙයි
පුරෝගාමී අප්‍රිකානු-ඇමරිකානු නාසා ගණිතඥයෙකු වූ කැතරින් ජොන්සන් වයස අවුරුදු 101 දී සිය දිවි ගමනට සමුදී තිබේ. නාසා ඇගේ මරණය සිය ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කළේ,…
View More නාසා ගණිතඥ කැතරින් වයස 101 දී දිවිගමනට සමුදෙයිරක්වානේ කැලෑ ගිනි තැබීම් ඉහල යාමෙන් ජල මූලාශ්‍ර සිදීයයි
පවතින වියළි කාලගුණික තත්වය හමුවේ රක්වාන අවට පිහිටි වතු සමාගම් වලට අයත් කැලෑ භූමි ප්‍රදේශ වල ගිනි තැබීම් ඉහල යාම නිසා ජල මූලාශ්‍ර සිදී යාමේ…
View More රක්වානේ කැලෑ ගිනි තැබීම් ඉහල යාමෙන් ජල මූලාශ්‍ර සිදීයයිඉතාලියට කොරෝනා අවදානමක්
නව කොරෝනා වෛරසයේ දරුණුම පැතිරීම යුරෝපයේ ඉතාලිය ආශ්‍රිතව වාර්තා වීමත් සමග වැනීසියේ පැවැත්වෙන සුප්‍රසිද්ධ වැනීස් සැනකෙළිය දින කිහිපයකට පමණක් සීමා කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ. වෙනීටෝ…
View More ඉතාලියට කොරෝනා අවදානමක්බස් – වෑන් අනතුරකින් 5ක් ජීවිතක්ෂයට
යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේ ලංගම බස් රථයක් හා වෑන් රථයක් අද (23දා) රාත්‍රියේ මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුකින් 5 දෙනෙකු මිය ගොස්…
View More බස් – වෑන් අනතුරකින් 5ක් ජීවිතක්ෂයටලොකු ලුනූ වලට උපරිම සිල්ලර මිලක්
ආනයනික ලොකු ලුනූ කිලෝවක් සඳහා රුපියල් 190 ක උපරිම සිල්ලර මිලක් අද (23) සිට නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත…
View More ලොකු ලුනූ වලට උපරිම සිල්ලර මිලක්කොළඹ අද රාත්‍රියේ ජලය කැපෙයි
නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රි 11 සිට පැය 04 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.…
View More කොළඹ අද රාත්‍රියේ ජලය කැපෙයිමුළු ලෝකෙන්ම පාසලේදී හිරිහැර විඳි දරුවාට සහය දෙයි
පාසලේ දී හිරිහැරවලට ලක් වීම නිසා දැඩි ලෙස කම්පා වන වයස අවුරුදු නවයක ඕස්ට්‍රේලියානු පිරිමි දරුවෙකුගේ වීඩියෝවක් සීඝ්රයෙන් පැතිර යාමත් සමග ඔහු වෙනුවෙන් ලොව පුරා…
View More මුළු ලෝකෙන්ම පාසලේදී හිරිහැර විඳි දරුවාට සහය දෙයිවසර 2කට පසු කොදෙව් ශ්‍රී ලංකා කණ්ඩායම් අද එකීනෙකා හමුවෙයි
අද පෙරවරු 9,45ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් පළමු තරඟය අද(22) කොළඹ SSC ක්‍රීඩාංගනයේ දී ආරම්භ වෙයි. ශ්‍රී ලංකාව සහ බටහිර…
View More වසර 2කට පසු කොදෙව් ශ්‍රී ලංකා කණ්ඩායම් අද එකීනෙකා හමුවෙයි
