මන්න ප්‍රහාරයට ලක්වූ බලු රාළ සුව අතට

රටම කතා කළ මන්න ප්‍රහාරයට ලක්වූ සුනඛ්‍යා මේ වන විට සුවය ලබමින් ඇති බව වාර්තා වනවා.

පැය 4ක පමණ සැත්කමකින් පසු එම මන්නය ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට හැකිවූ බවයි වාර්තාවන්නේ.