වසර 2කට පසු කොදෙව් ශ්‍රී ලංකා කණ්ඩායම් අද එකීනෙකා හමුවෙයි

අද පෙරවරු 9,45ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් පළමු තරඟය අද(22) කොළඹ SSC ක්‍රීඩාංගනයේ දී ආරම්භ වෙයි. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එකිනෙකා හමුවන්නේ 2018 වසරෙන් පසුව යන්නත් විශේෂ කාරණාවක්.