පුද්ගලයින් 28 දෙනෙකු සමඟ විවාහ මංගල්‍යයකට සහභාගී වීමට මධෝර් නගරයේ සිට කෝටා නගරය වෙත යමින් සිටින අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබෙනවා. බසය පාලමක් මතින් ධාවනය කරමින් පැවති අතර පාලනය කරගැනීමට නොහැකි වී ගොස් බසය නදියට වැටී තිබෙන බවයි වෙදෙස් මාධ්‍ය සදහන් කරන්නේ


