බස්නාහිර ,සබරගමුව .දකුණ,මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වවුනියාව ප්‍රදේශ වලට , සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
හෙට (4) දින දහවල් 12.09ට කටුනායක ,පස්යාල,ගම්පොළ,බිබිල,කොක්නහර සහ තම්පද්දෙයි ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවති.

