කොරෝනා රෝගීන් 16 දෙනෙකු හඳුනාගෙන තිබේ. චෙන්නායි නුවර සිට පැමිණි 16 දෙනෙකු එලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, මෙරට සමස්ත…
View More කොරෝනා ආසාදිතයින් 16ක් හදුනා ගැනේCategory: Slider
කොරෝනා ආසාදිතයින් 5කට සුවයි
අද (20) උදෑසන 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින්…
View More කොරෝනා ආසාදිතයින් 5කට සුවයිබොරු සාක්ෂි නිර්මාණය කළ ශානි අබේසේකර තව දුරටත් රිමාන්ඩ්
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ උප පොලිස් පරික්ෂක රෝහණ මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනා සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනා සම්බන්ධයෙන් සැප්තැම්බර්…
View More බොරු සාක්ෂි නිර්මාණය කළ ශානි අබේසේකර තව දුරටත් රිමාන්ඩ්සිරකරුවන් 902 කට ජනපති සමාව
ජනපති පොදු සමාව දීම සඳහා සුදුසු සිරකරුවන් 902 දෙනෙකුගේ ලේඛනයක් අනුමැතිය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා. ඒ, අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර…
View More සිරකරුවන් 902 කට ජනපති සමාවවිදෙස්ගතව සිටි පුද්ගලයින් 730ක් දිවයිනට
විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකීකයින් 730 දෙනෙක් එම රටවල සිට අද (20) අලුයම දිවයිනට පැමිණ තිබේ. මේ අතර අද දිනයේ දී තවත් පුද්ගලයින් 8 දෙනෙක් අබුඩාබිහි…
View More විදෙස්ගතව සිටි පුද්ගලයින් 730ක් දිවයිනටදිස්ත්රික්ක කිහිපයක ගිඟුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ත්‍රීකුණාමලය, මුලතිව් සහ මඩකලපුව දිස්ත්‍රික්කවල…
View More දිස්ත්‍රික්ක කිහිපයක ගිඟුරුම් සහිත වැසිතවත් උපාධිධාරීන්ට රැකියා ලබාදීමට සුදානම් – ජනපති
තවත් උපාධිධාරීන් 10000 කට රැකියා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනටි රැස්වීමෙන් අනතුරුව…
View More තවත් උපාධිධාරීන්ට රැකියා ලබාදීමට සුදානම් – ජනපතිඉරාජ්ට හා ටෙහානිට අධ්යක්ෂ තනතුරු
නව පරපුරේ සංගීත ශිල්පීන් දෙපළක් වන ඉරාජ් වීරරත්න මහතා හා ටෙහානි ඉමාරා මහත්මිය ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් ලෙස පත්කර තිබේ. එහි…
View More ඉරාජ්ට හා ටෙහානිට අධ්යක්ෂ තනතුරුලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 220 ඉක්මවයි
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ ගණන 22,046,135ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද අලුයම වාර්තා කරයි. එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා…
View More ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 220 ඉක්මවයිතවත් කොරෝනා ආසාදිතයින් 79ට සුවයි – ප්‍රතිකාර ලබන ගණන 134 යි
කොරෝනා ආසාදිතයින් 79 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 2755ක් දක්වා ඉහළ ගොස් ඇත. කන්දකාඩු…
View More තවත් කොරෝනා ආසාදිතයින් 79ට සුවයි – ප්‍රතිකාර ලබන ගණන 134 යි
