මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1400ට ආසන්නයි

මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිත ගණන 1,400කට ආසන්න වී තිබේ. ඒ නව ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගැනිමත් සමග ය.

View More මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1400ට ආසන්නයි

ඉන්දියාවේ දවසට ආසාදිතයින් 73000 ඉක්මවනවා

ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 73,196 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6,977,008 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුළ පමණක් එරටින්…

View More ඉන්දියාවේ දවසට ආසාදිතයින් 73000 ඉක්මවනවා

වැඩිම මී උණ රෝගීන් රත්නපුර දිස්ත්‍රිකයෙන්

මී උණ රෝගය ලංකාවෙන් වැඩිම රත්නපුර දිස්ත්‍රිකයේ වන අතර මේ වසරේ මුල් මාස දහයට මී උණ බවට තහවුරු වූ රෝගීන් ගණන 986ක් බවත් ඉන් 10…

View More වැඩිම මී උණ රෝගීන් රත්නපුර දිස්ත්‍රිකයෙන්

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට තද සුළං සහ වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…

View More දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට තද සුළං සහ වැසි

රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙකුට කොරෝනා

මාතර වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙක් නව කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව අදාළ ශිෂ්‍යාව සහ ඇය සමග දෙවුන්දර, කපුගම ප්‍රදේශයේ පිහිටි…

View More රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙකුට කොරෝනා

මන්නාරමේ ගම් දෙක හුදකලා කරේ 6 දෙනෙකුටම කොරෝනා නිසා

මන්නාරම, ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසළ ඉදිකිරීම් ස්ථානයක සිටි පුද්ගලයින් 6 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග වෛරසය පැතිරීම පාලනය කිරීමේ…

View More මන්නාරමේ ගම් දෙක හුදකලා කරේ 6 දෙනෙකුටම කොරෝනා නිසා

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1307 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 60 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඉන් 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමුවී ඇති…

View More මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1307 දක්වා ඉහළට

ජපානයේ සියදිවි නසා ගැනීම් වැඩි වීමක්

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ පවතින මානසික සහ සෞඛ්‍යමය හේතූන් පදනම් කර ගනිමින් ජපානයේ සියදිවි නසා ගැනීමේ සිදුවීම් ඉහළ ගොස් තිබේ. පසුගිය අගෝස්තු මාසයේදී එරට පාසල්…

View More ජපානයේ සියදිවි නසා ගැනීම් වැඩි වීමක්

තවත් කොරෝනා ආසාදිතයින් 103 සොයා ගැනේ

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 103 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ අය වෙයි. අනෙක් 101ක් දෙනා…

View More තවත් කොරෝනා ආසාදිතයින් 103 සොයා ගැනේ

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනා

කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකටද කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා ඒ, සමාජ විද්‍යා පිඨයේ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ අධ්‍යාපනය හදාරන සිසුවියකට මෙලෙස කොරෝනා ආසාදනය වී තිබෙනවා.

View More කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනා