කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු අද (15) දින හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඉන් ආසාදිතයින් 13 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින්…
View More තවත් කොරෝනා ආසාදිතයින් 49ක් හදුනා ගැනේCategory: Slider
තිස්සමහාරාමේදී කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි
තිස්සමහාරාම ප්‍රදේශයේ නිරෝධායනය කර සිටි පුද්ගලයෙකු රහසිගතව වෙනත් රෝග ලක්ෂණ සදහන් කරමින් හම්බන්තොට මහරෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට ඇතුල්වී සිටියදී එම තැනැත්තා කොවිඩ් ආසධිතයෙකු බවට තහවුරු…
View More තිස්සමහාරාමේදී කොරෝනා ආසාදිතයෙක් හමුවෙයිඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 80 යි
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 80ක සීමාවට පැමිණ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් පිරිසක් වාර්තා වූ එහි…
View More ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 80 යිකොරෝනා ආසාදිතයින් ගමන් ගත් බස් රථ 06ක් හඳුනාගැනේ
කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වු පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන තිබේ. ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන…
View More කොරෝනා ආසාදිතයින් ගමන් ගත් බස් රථ 06ක් හඳුනාගැනේකටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය
හෙට (15) උදෑසන 5 සිට යළි දැනුම්දෙනතුරු කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක්…
View More කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතියතවත් කොරෝනා 29ට සුවයි – සුවය ලැබූ ගණන 3357 දක්වා ඉහළට
කොරෝනා වෛරසය වැළදී ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් 29 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ මුළු…
View More තවත් කොරෝනා 29ට සුවයි – සුවය ලැබූ ගණන 3357 දක්වා ඉහළටලොව කොරෝනා ආසාදිතයන් ලක්ෂ 378 යි – මරණ ලක්ෂ 10 ඉක්මවයි
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ ගණන 37,724,073ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද අලුයම වාර්තා කර තිබෙනවා. එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව…
View More ලොව කොරෝනා ආසාදිතයන් ලක්ෂ 378 යි – මරණ ලක්ෂ 10 ඉක්මවයිසීදූව නේවාසිකාගාරයකින් ආසාදිතයන් 42 යි
සීදූව නේවාසිකාගාරයකින් කොවිඩ් ආසාදිතයන් 42ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. ඊයේ දිනයේ මෙම ආසාදිතයන් හඳුනාගත් බවත් ඔහු පැවැසීය. ඇඳිරි…
View More සීදූව නේවාසිකාගාරයකින් ආසාදිතයන් 42 යිවිශ්රාම වැටුප් සදහා පැමිනෙන්න එපා
පවතින කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් කිසිදු විශ්‍රාමිකයෙක් නැවත දැනුම් දෙනතුරු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින්, විශ්‍රාම වැටුප්…
View More විශ්‍රාම වැටුප් සදහා පැමිනෙන්න එපාඅදත් තද සුළං සමග වැසි
මහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ…
View More අදත් තද සුළං සමග වැසි
