මන්නාරමේ ගම් දෙක හුදකලා කරේ 6 දෙනෙකුටම කොරෝනා නිසා

මන්නාරම, ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසළ ඉදිකිරීම් ස්ථානයක සිටි පුද්ගලයින් 6 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් මන්නාරම දිස්ත්‍රික්කයේ ගම්මාන දෙකක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.