මී උණ රෝගය ලංකාවෙන් වැඩිම රත්නපුර දිස්ත්රිකයේ වන අතර මේ වසරේ මුල් මාස දහයට මී උණ බවට තහවුරු වූ රෝගීන් ගණන 986ක් බවත් ඉන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රත්නපුර දිස්ත්රික්කයේ වසංගත රෝග ලක්මාල් කෝණාර මහතා සබරගමු පළාත් වසංගත රෝග මර්දන කමිටුවට දැනුම් දී තිබෙනවා.

