ඔක්ස්ෆර්ඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය ලැබෙයි

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද කොරෝනා වෛරස් එන්නත (Oxford/AstraZeneca Vaccine) බ්‍රිතාන්‍යයේ භාවිතය සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසුවේ,…

View More ඔක්ස්ෆර්ඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය ලැබෙයි

කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හුදෙකලාභාවයට

කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අද (31) සිට දින පහකට හුදෙකලාභාවයට පත්කර තිබෙන බව මඩකලපුව දිස්ත්‍රික් දිසාපති කේ.කරුණාකරන් මහතා පවසනවා. ඊයේ (30) දවස පුරා මඩකලපුව නගරයේ…

View More කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හුදෙකලාභාවයට

පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියන් 05 දෙනාගේ තොරතුරු මෙන්න

මීගමුව බන්ධනාගාරයේ සිට පොළොන්නරුව – ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙනවිත් තිබියදී පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියන් 05 දෙනකු සොයා ආරක්ෂක අංශ පුළුල් මෙහෙයුමක් ආරම්භ කර…

View More පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියන් 05 දෙනාගේ තොරතුරු මෙන්න

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 5ක් පලායයි

අද(31) අලුයම පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 5ක් පලාගොස් තිබේ. මෙලෙස පළා ගොස් ඇත්තේ අවුරුදු 22, 23, 26, 32…

View More කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 5ක් පලායයි

දකුණු අප්‍රිකාවට ඇඳිරි නීතිය

දකුණු අප්‍රිකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග නව සීමා කිරීම් පනවමින් නීති දැඩි කිරීමට එරට ජනාධිපති රමපෝසා පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය…

View More දකුණු අප්‍රිකාවට ඇඳිරි නීතිය

උත්සව පවත්වන්න එපා – සෞඛ්‍ය අංශය

නව වසර උදාවත් සමග පවත්වනු ලබන උත්සව හා සාද පසුගිය වසරවල මෙන් සිදුනොකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ තවදුරටත්…

View More උත්සව පවත්වන්න එපා – සෞඛ්‍ය අංශය

පාදුක්කෙන් තවත් ආසාදිතයින් 16ක්

පාදුක්ක ගලගෙදර, නැගෙනහිර වසමේ අරුක්වත්ත ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම ප්‍රදේශයේ පුද්ගලයෙකු පසුගිය 24 වනදා ජීවිතක්ෂයට…

View More පාදුක්කෙන් තවත් ආසාදිතයින් 16ක්

ලංකාවේ වයස්ගතම කාන්තාවගේ දිවි ගමන නිමවෙයි

මෙරට වයස්ගතම කාන්තාව මියගොස් තිබේ. ඇය මිය යන විට වයස අවුරුදු 117 ක් වන අතර කළුතර ,දොඩන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය ප්‍රතිකාර ගනිමින් සිටියදී නාගොඩ…

View More ලංකාවේ වයස්ගතම කාන්තාවගේ දිවි ගමන නිමවෙයි

කල්මුණේ ප්‍රදේශයක් හුදෙකලා කරයි

කල්මුණේ ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සවස සිට හුදෙකලා කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. කල්මුණේ පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 11ක් ඇතුලත් වන පරිදි…

View More කල්මුණේ ප්‍රදේශයක් හුදෙකලා කරයි