කොරෝනා මරණ ගණන 204ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වී තිබේ.

ඒ් අනුව මෙරට කොවිඩ් වැළදීමෙන් සිදු වී තිබෙන මරණ ගණන 204ක් දක්වා ඉහළ ගොස් තිබේ.