අත්‍යවශ්‍යම ආහාර වර්ග 10ක් පෙබරවාරි මාසයේ සිට ස්ථාවර මිලකට පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට පියවරගන්නා බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. සතොස සමූපකාර සහ කිව් ෂොප් ජාලය හරහා…
View More අත්‍යවශ්‍යම ආහාර වර්ග 10ක් ස්ථාවර මිලකටCategory: Slider
කොරෝනා මරණ ගණන 211ක් දක්වා ඉහළට
තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වි තිබේ. ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදු වී තිබෙන කොවිඩ් මරණ ගණන 211කි
View More කොරෝනා මරණ ගණන 211ක් දක්වා ඉහළටඅමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් මිලියන 20 ඉක්මවයි
ජෝන් හොප්කින්ස් සරසවියේ නිල වාර්තා මගින් සනාථකරන පරිදි අමෙරිකා එක්සත් ජනපදය 2021 ජනවාරි 01වනදා ගෙවා දැමුවේ, කොවිඩ්-19 වසංගතය ට ගොදුරු වූ ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 20…
View More අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් මිලියන 20 ඉක්මවයිමංගල උත්සවයට ගිය 21කට කොවිඩ්
අලුත්ගම ප්‍රදේශයේ පැවති මංගල උත්සවයට සහභාගී වු තවත් පුද්ගලයින් 21 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහූ…
View More මංගල උත්සවයට ගිය 21කට කොවිඩ්අත් පිරිසිදුකාරක දියර ලියාපදිංචි කිරීම අනිවාර්යයි
ත් පිරිසිදුකාරක සනීපාරක්ෂක ආනයනකරුවන්, නිෂ්පාදකයින්, බෙදාහරින්නන්, වෙළෙඳුන් අදාල අත් පිරිසිදුකාරක සනීපාරක්ෂක ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් අති…
View More අත් පිරිසිදුකාරක දියර ලියාපදිංචි කිරීම අනිවාර්යයිදුර ගමන් බස් ධාවනය අද සිට
අද දිනයේ සිට සීමා කර තිබු දුර ගමන් සේවා බස් ධාවනය ආරම්භ කරන බව මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. රටපුරා පවත්නා කොරෝන වෛරස තත්ත්වයත් සමග…
View More දුර ගමන් බස් ධාවනය අද සිටමේ රට බෞද්ධ රටක් නොවන බව පැවසීමට කිසිවෙකුට නොහැකි : කාදිනල් හිමියන්
බෞද්ධාගමික චින්තනය තුළ හැදුන වැඩුන ඉතිහාසයක් අප සතුව තිබෙන බවත් ඒවාට සාක්ෂි මෙරට සෑම තැනකම ඇති බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.උන්වහන්සේ…
View More මේ රට බෞද්ධ රටක් නොවන බව පැවසීමට කිසිවෙකුට නොහැකි : කාදිනල් හිමියන්මුස්ලිම් මෘත දේහ ආදාහනයට එරෙහිව බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලයෙන් ලංකාවට නඩු
එක්සත් රාජධානියේ විශාලතම මුස්ලිම් සංවිධානය වන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය කොවිඩ් – 19 ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා රජයට නීතිමය පියවර ගැනීමට…
View More මුස්ලිම් මෘත දේහ ආදාහනයට එරෙහිව බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලයෙන් ලංකාවට නඩුනව වසර පිළිගනු ලබන්නේ සුභවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් -ජනපති
නව වසරේ උදාව ගතවන සෑම මොහොතකම එළඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් ජීවිතය සකසා ගැනීමටත්, අධිඨනින් පෙරට යාමටත් අප දිරිගන්වනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
View More නව වසර පිළිගනු ලබන්නේ සුභවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් -ජනපතිදිස්ත්රික්ක කිහිපයකට තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර,…
View More දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි
