ඇතැම් දිස්ත්‍රික්ක වලට වැසි

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ප.ව 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

View More ඇතැම් දිස්ත්‍රික්ක වලට වැසි

කොරෝනා ඉස්සල්ලාම පැතිරුනේ වූහාන් සත්ත්ව වෙළෙඳපොලෙන් නෙවෙයි

කොවිඩ්-19 වෛරසය චීනයේ වූහාන් නගරයේ සත්ත්ව ආහාර වෙළෙඳපොළ ආශ්‍රීතව හටගත් බවට කිසිදු සාක්ෂියක් හමුනොවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමේ සාමාජිකයෙක් පවසයි. වූහාන් නගරයේ වෛරස…

View More කොරෝනා ඉස්සල්ලාම පැතිරුනේ වූහාන් සත්ත්ව වෙළෙඳපොලෙන් නෙවෙයි

ලංකාවේ පළමු පොලිස් කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත පළමු මරණය වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල පොලිස් කොට්ඨාශයේ සේවයේ නියුක්තව සිටි 59 හැවිරිදි වියේ…

View More ලංකාවේ පළමු පොලිස් කොරෝනා මරණය වාර්තා වෙයි

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 70,000 ඉක්මවයි

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 364ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 70,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා…

View More ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 70,000 ඉක්මවයි

ඉන්දියාවේ ග්ලැසියරයක් කඩා වැටී 150ක් මරුට

ඉන්දියාවේ උත්තර්කාණ්ඩ් හි ග්ලැසියර තට්ටු කඩා වැටීමෙන් සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 150කට ආසන්න පිරිසක් මියගොස් තිබේ. හිමාල කඳු මුදුනේ පිහිටි ග්ලැසියර තට්ටු මෙලෙස කඩා වැටීමට ලක්ව…

View More ඉන්දියාවේ ග්ලැසියරයක් කඩා වැටී 150ක් මරුට

අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් අද සිට මිළ අඩුවෙයි

අද (08) සිට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක් ස්ථාවර මිල ගණන් යත්තේ පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. සතොස, සමූපකාර සහ කියු ෂොප්…

View More අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් අද සිට මිළ අඩුවෙයි

මෙරට වයස්ගතම කොරෝනා මරණය වාර්තා වෙයි – වයස 103

කොවිඩ් ආසාදිතව මෙරට සිදුවූ වයස්ගතම මරණය ඊයේ (07) වාර්තා විය. ගාල්ල කිරිමංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 103 ක් වන වයෝවෘද්ධ කාන්තාවක් ඉකුත් 06 වැනිදා සිය…

View More මෙරට වයස්ගතම කොරෝනා මරණය වාර්තා වෙයි – වයස 103

අවුරුදු 30 – 60ත් අතර වැඩකරන ජනතාවට කොවිඩ් එන්නත් ලබන මස සිට

මාර්තු පළමු සතියේ සිට වයස අවුරුදු 60ට වැඩි ජනගහනයට සහ අවුරුදු 30 – 60ත් අතර වැඩකරන ජනතාවට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බව රාජ්‍ය…

View More අවුරුදු 30 – 60ත් අතර වැඩකරන ජනතාවට කොවිඩ් එන්නත් ලබන මස සිට

ඉන්දියාව තවත් එන්නත් 07ක් නිපදවයි

ඉන්දියාව විසින් තවත් කොවිඩ් එන්නත් 07ක් සංවර්ධනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඉදිරියේදී සියලුම ඉන්දියානු පුරවැසියන් කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් කිරීමට අපේක්ෂා කරන…

View More ඉන්දියාව තවත් එන්නත් 07ක් නිපදවයි

ප්‍රථම වරට වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් බදුල්ලෙන්

ඊයේ දිනය තුළදී හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඒ 197…

View More ප්‍රථම වරට වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් බදුල්ලෙන්