දෛනිකව ලක්ෂ 06 කට කොවිඩ් එන්නත ලබා දෙන්න සුදානම්

ලබන මාර්තු 01 සිට දෛනිකව ලක්ෂ 06 කට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා…

View More දෛනිකව ලක්ෂ 06 කට කොවිඩ් එන්නත ලබා දෙන්න සුදානම්

රංගන ශිල්පී ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඔහු 56 හැවිරිදි වියේ පසුවිය.

View More රංගන ශිල්පී ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් මරණ ගණන 379ක් දක්වා ඉහළට

අද (11) කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ්…

View More කොවිඩ් මරණ ගණන 379ක් දක්වා ඉහළට

කවුරු අවසර දුන්නත් කොරෝනා මල සිරුරූ භූමදානය ගැන අවසන් තීරණය ගන්නේ විශේෂඥ කමිටුව

කොවිඩ් ආසාදිත මළ සිරුරූ භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් පත් කොට ඇති විශේෂඥ කමිටුවේ උපදෙස් අනුව බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා…

View More කවුරු අවසර දුන්නත් කොරෝනා මල සිරුරූ භූමදානය ගැන අවසන් තීරණය ගන්නේ විශේෂඥ කමිටුව

බන්ධනාගාරවල ආරක්ෂාවට යළිත් STF

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර රාජකාරී කටයුතුවලින් ඉවත්කර සිටි පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් යළි එම කටයුතුවලට අනුයුක්ත කර තිබේ. ඒ අනුව, මූලික අදියරේදී බන්ධනාගාර…

View More බන්ධනාගාරවල ආරක්ෂාවට යළිත් STF

මුඛ ආවරණ දෙකක් පැලඳීමෙන් වැඩි ආරක්ෂාවක් – අමෙරිකානු වසංගත රෝග ආයතනය

මුඛ ආවරණ දෙකක් එක්වර පැලඳීමෙන් කොවිඩ් වෛරසයෙන් වැඩි ආරක්ෂාවක් ලබාගත හැකිවනු ඇතැයි අමෙරිකානු වසංගත රෝග ආයතනය පවසයි. ශල්‍ය මුහුණුආවරණයක් පැලඳ එය ආවරණය වන ලෙස රෙදිවලින්…

View More මුඛ ආවරණ දෙකක් පැලඳීමෙන් වැඩි ආරක්ෂාවක් – අමෙරිකානු වසංගත රෝග ආයතනය

දිවයිනේ සියලුම පාසැල් මාර්තු 15 විවෘත කිරීමට සුදානම්

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මස 15 වෙනිදා විවෘත කිරීමේ තීරණය අවලංගු කර තිබෙනවා. දිවයිනේ සියලු පාසැල් මාර්තු 15 වෙනිදා විවෘත කරන බවයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස්…

View More දිවයිනේ සියලුම පාසැල් මාර්තු 15 විවෘත කිරීමට සුදානම්

කොරෝනා මරණ භූමදානයට අවසර දෙනවා – මහින්ද

කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ දේහයන් භූමදානයට ඉඩ ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ, කොවිඩ් වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී…

View More කොරෝනා මරණ භූමදානයට අවසර දෙනවා – මහින්ද

මහනුවරින් පළමුවරට දෛනික ආසාදිතයින් 100 ඉක්මවයි

බස්නාහිර පළාතෙන් කොවිඩ් දෙවන රැල්ල ආරම්භයත් සමඟ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 45,974ක් වේ. මේ අතර, දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම…

View More මහනුවරින් පළමුවරට දෛනික ආසාදිතයින් 100 ඉක්මවයි

කොරෝනා සුවය ලැබූ ගණන 65,644ක් දක්වා ඉහළට – ප්‍රතිකාර ලබන්නේ 5,197

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 591 දෙනෙකු අද (10) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව, මෙරටදී සුවය ලැබූ සමස්ත…

View More කොරෝනා සුවය ලැබූ ගණන 65,644ක් දක්වා ඉහළට – ප්‍රතිකාර ලබන්නේ 5,197