වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට (08) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබේ. හේකිත්ත මාර්ගයේ ජල නල…
View More හෙට වත්තලට පැය 18ක ජල කප්පාදුවක්Category: Slider
කෑගල්ලේ ඇගළුමි ආයතනයක 04කට කොරෝනා
කෑගල්ල නගරයේ පවත්වගෙන යන ඇගළුමි ආයතනයක සේවිකාවන් හතර දෙනකු හට කොවිඩි 19 වයිරසය අසාදනය වී ඇති බව කෑගල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබිලිවි ඵමි අමරතිලක මහතා…
View More කෑගල්ලේ ඇගළුමි ආයතනයක 04කට කොරෝනාකොරෝනා මරණ ගණන 343 දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත සමග මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 343කි.
View More කොරෝනා මරණ ගණන 343 දක්වා ඉහළටලොව පුරා කොරෝනා ආසාදන ලක්ෂ 1,100 ට ආසන්නයි
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ ගණන් 104,827,177ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයක අද (05දා) අලුයම වාර්තා කරයි. එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව…
View More ලොව පුරා කොරෝනා ආසාදන ලක්ෂ 1,100 ට ආසන්නයිබදුල්ල දිස්ත්‍රික්කය කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි
බදුල්ල දිස්ත්‍රික්කය තුළ කොවිඩ් 19 අසාධිතයන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බදුල්ල දිස්ත්‍රික්ක කොව්ඩ් වාර්තා පෙන්වාදෙයි මහියංගණය මූලික රෝහලේදී, දියතලාව මූලික රෝහලේදී හා බිබිල රෝහලේදී…
View More බදුල්ල දිස්ත්‍රික්කය කොරෝනා මරණ 4ක් වාර්තා වෙයිදිස්ත්රික්ක 20කින් කොරෝනා ආසාදිතයින් හමුවෙයි
කොවිඩ් -19 ආසාදිතයින් 706 දෙනෙකු ඊයේ (04) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ. ඉන් ආසාදිතයින් 704 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් වනඅතර සෙසු ආසාදිතයින් දෙදෙනා විදෙස්ගතව සිට…
View More දිස්ත්‍රික්ක 20කින් කොරෝනා ආසාදිතයින් හමුවෙයිසඳුදා සිට මිල අඩුවන භාණ්ඩ – මිල දර්ශනය
සඳුදා (08) සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. වෙළඳ අමාත්‍යාංශයේ පැවැති…
View More සඳුදා සිට මිල අඩුවන භාණ්ඩ – මිල දර්ශනයකොරෝනා ආසාදිත මාස 3ක බිලිඳෙක් හමුවෙයි
ගිනිගත්හේන ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන තිබේ. සෞඛ්‍ය අංශ සඳහන් කළේ එම ආසාදිතයින් අතර මාස තුනක බිලිඳෙක් ද සිටින බවය. ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත…
View More කොරෝනා ආසාදිත මාස 3ක බිලිඳෙක් හමුවෙයිජනපති සමාව හිමිවන සිරකරුවන් ගණන 146 කට සීමා වෙයි
73 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සිරකරුවන් 146 දෙනෙකුට අද දිනයේදි විශේෂ ජනාධිපති සමාව හිමිවනවා. මීට පෙර අවස්ථා 3 කදී කොරෝනා වසංගත තත්වය සහ…
View More ජනපති සමාව හිමිවන සිරකරුවන් ගණන 146 කට සීමා වෙයි73 වන අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම් උළෙල උත්කර්ෂවත් ලෙස අවසන් විය
නිදහස් දින සැමරුම අද මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්රයේ දී පැවැත් වී අවසන්. සෞභාග්‍යවත් මව්බිමක් යන තේමාව යටතේ මෙවර…
View More 73 වන අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම් උළෙල උත්කර්ෂවත් ලෙස අවසන් විය
