මඩකලපුව පොලිස් ස්ථානයේ සහකාර පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. මඩකලපුව පොලිස් මූලස්ථානයේ සේවය කරන අනෙක් පොලිස් නිලධාරීන් පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට නියමිත…
View More කොළඹ දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයින් 180 හමුවෙයිCategory: Slider
කොළඹ කුණු වලින් ලංකාවට විදුලිය
කෙරවලපිටියට රැගෙන එන ඝන අපද්‍රව්‍ය මගින් විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් (17) වනදා පෙරවරුවේ ආරම්භ වුණා. කොළඹ – මහනගර සභාව, වෙස්ටන්…
View More කොළඹ කුණු වලින් ලංකාවට විදුලියදුම්වැටි සිල්ලරට අලෙවිය තහනම් කිරීමට සූදානමක්
දුම්වැටි සිල්ලරට අලෙවිය තහනම් කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා. මත්පැන් කාලේ බෝතල් අලෙවිය ද තහනම් කිරීමට අවධානය යොමු වී ඇති බවයි දුම්කොළ සහ මධ්‍යසාර…
View More දුම්වැටි සිල්ලරට අලෙවිය තහනම් කිරීමට සූදානමක්අද දිනයේ දී කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනය තුළ දී ඒකක 61.58 ක වර්ධනයක් වාර්තා කළේය. කෙසේ වෙතත් මෙම සතිය තුළ සමස්ත ක්‍රියාකාරීත්වය සැලකීමේ…
View More අද දිනයේ දී කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්ලොවටම කොවිඩ් එන්නත් බෙදන කොවැක්ස් ක්‍රියාන්විතයට ධනවත් රටවලින් විශාල මූල්‍ය පරිත්‍යාගයක්
ලොව කොවිඩ් -19 වසංගතය පාලනයට දියයුතු සහාය වේගවත් කිරීමට ජී – 7 රාජ්‍ය නායකයින් එකඟ වී තිබේ. අමෙරිකාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ජපානය, කැනඩාව සහ…
View More ලොවටම කොවිඩ් එන්නත් බෙදන කොවැක්ස් ක්‍රියාන්විතයට ධනවත් රටවලින් විශාල මූල්‍ය පරිත්යාගයක්භික්ෂූන් වහන්සේ ඇතුළු ආගමික නායකයින්ටත් කොවිඩ් එන්නත
භික්ෂූන් වහන්සේ ඇතුළු අනෙකුත් ආගමික නායකයින්ට කොවිඩ් -19 එන්නත ලබා දීම අද (20) දිනයේ සිට ආරම්භ කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මහනුවර…
View More භික්ෂූන් වහන්සේ ඇතුළු ආගමික නායකයින්ටත් කොවිඩ් එන්නතගුවන්සේවා දෙකක් නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි
ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙනයමින් සිටියදී, ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීම අත්හිටුවා තිබූ ගුවන්සේවා දෙකක් නැවත මෙරටට…
View More ගුවන්සේවා දෙකක් නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයිසුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් 71,823 දක්වා ඉහළට
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 647 දෙනෙකු අද (18) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත…
View More සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් 71,823 දක්වා ඉහළටසාමාන්ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම් දීමක්
මෙවර සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් මේ දක්වා ලැබී නොමැති නම් පාසල පිහිටි ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසීම් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි…
View More සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම් දීමක්වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා වෙයි – මරණ 13 යි
මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ ගණන ඊයේ (17) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව අද දිනය තුළ…
View More වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා වෙයි – මරණ 13 යි
