රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් (25) අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. 2020 අධ්‍යයන පොදු සහතික…
View More පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්Category: Slider
රංජන් නිසා විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවයක්
වසර 04 ක සිරදඬුවමකට යටත්ව මේ වනවිට අගුණුකොලපැලැස්ස බන්ධානාගරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ, විපක්ෂ නායක…
View More රංජන් නිසා විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවයක්සමාජ මාධ්‍ය කැළඹු උමාරියාගේ සිදුවීම පොලීස් අවධානයට – අවුරුදු 5ක සිර දඬුවම්
සමාජ මාධ්‍ය යොදා ගෙන සිදුකරනු ලබන සමාජ විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් මේ වන විට රටේ දැඩි කතා බහක් ඇතිවී තිබෙනවා. ඒ සමාජයේ විවිධ කේෂ්ත්‍රවල සිටින ජනප්‍රිය…
View More සමාජ මාධ්‍ය කැළඹු උමාරියාගේ සිදුවීම පොලීස් අවධානයට – අවුරුදු 5ක සිර දඬුවම්විරෝධතාවයක් හේතුවෙන් ටවුන් හෝල් ප්‍රදේශයේ රථවාහන තදබදයක්
ටවුන් හෝල් ප්‍රදේශයේ රථවාහන තදබදයක් ඇති වී තිබේ. විරෝධතාවයක් හේතුවෙන් එම රථවාහන තදබදය හටගෙන ඇති බව වාර්තා වේ.
View More විරෝධතාවයක් හේතුවෙන් ටවුන් හෝල් ප්‍රදේශයේ රථවාහන තදබදයක්ගංජා ද්‍රාවණයක් ලෙස බීමට සෑදු අයෙක් කොටුවෙයි
තලංගම, පැලවත්ත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී ගංජා ද්‍රාවණයක් ලෙස සකස් කර හෑෂ් ඔයිල් නමින් අලෙවි කිරීමේ යෙදුණු පුද්ගලයකු එම බෝතල් හයත් සමඟ තලංගම පැලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට…
View More ගංජා ද්‍රාවණයක් ලෙස බීමට සෑදු අයෙක් කොටුවෙයිසාමාන්ය පෙළ විභාගයට සියල්ල සුදානම්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග කාර්යමණ්ඩල පුහුණු කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කරඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත්…
View More සාමාන්‍ය පෙළ විභාගයට සියල්ල සුදානම්කොරෝනා මරණ 445 දක්වා ඉහළට
ඊයේ තවත් කොවිඩ් මරණ 10ක් වාර්තා විය. ඒ අනුව මෙරට කොවිඩ් වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 445ක් සිදුවී තිබේ.
View More කොරෝනා මරණ 445 දක්වා ඉහළටමාරාන්තික කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හමුවෙයි
වඩාත් වේගයෙන් පැතිර යා හැකි මාරාන්තික දෙමුහුන් කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හමුව තිබේ. එක්සත් රාජධානියෙන් පළමුවරට හමුවූ වේගවත් කොවිඩ් විකෘති ප්‍රභේදය සහ කැලිෆෝනියාවෙන් හඳුනාගත් තවත් කොවිඩ්…
View More මාරාන්තික කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හමුවෙයිකටුනායක ගුවන් තොටුපොළේ 1500කට කොරෝනා එන්නත ලබාදෙයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ සේවය කරන සේවකයින් සහ නිලධාරීන් 1500 දෙනෙකුට අද දින වනවිට කොරෝනා මර්දනය සදහා එන්නත් ලබා දී ඇති බව සීමාසහිත…
View More කටුනායක ගුවන් තොටුපොළේ 1500කට කොරෝනා එන්නත ලබාදෙයිහවස්වරුවේ තද වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…
View More හවස්වරුවේ තද වැසි
