පළාත් කිහිපයකට වැසි

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

View More පළාත් කිහිපයකට වැසි

කොවිඩ් එන්නත ලබාදුන් පිරිස ලක්ෂ 2 ඉක්මවයි

මෙරට ක්‍රියාත්මක “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා”  එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා පුද්ගලයින් 207,843 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ජනාධිපතිවරයාගේ උපදෙස් මත බස්නාහිර පළාතේ…

View More කොවිඩ් එන්නත ලබාදුන් පිරිස ලක්ෂ 2 ඉක්මවයි

බස්නාහිර 57,000 කට අද කොවිෂිල්ඩ් එන්නත

අද (17) දිනය තුළ බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000 කට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් එන්නත ලබාදීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. කොළඹ…

View More බස්නාහිර 57,000 කට අද කොවිෂිල්ඩ් එන්නත

කොළඹ ජනතාවට අනවශ්‍ය ගමන්බිමන් නොයෑ ඉන්නැයි ඉල්ලීමක්

ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇති නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම සැළකිල්ලට ගනිමින් අනවශ්‍ය ගමන්බිමන් යාමෙන් වැළකි සිටිය යුතු බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය…

View More කොළඹ ජනතාවට අනවශ්‍ය ගමන්බිමන් නොයෑ ඉන්නැයි ඉල්ලීමක්

ළමා අපචාරවල වැඩිවීමක් – දෙමාපියන් ළමයින් ගැන සැළකිලිමත් වෙන්න

කුඩා ළමුන්ට සිදුවන අපචාර පිළිබද තොරතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි. විශේෂයෙන් වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමුන්ට සිදුවන අපචාරයන් පිළිබඳ තොරතුරු වාර්තා වන…

View More ළමා අපචාරවල වැඩිවීමක් – දෙමාපියන් ළමයින් ගැන සැළකිලිමත් වෙන්න

Full Face Helmet පළඳින යතුරුපැදිකරුවන්ට නීතිමය අවසර

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් (Full Face Helmet) පළඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙන බව…

View More Full Face Helmet පළඳින යතුරුපැදිකරුවන්ට නීතිමය අවසර

කොරෝනා ආසාදිතයන් 1018 කට සුවයයි – සුවය ලැබූ ගණන 70,429ක් දක්වා ඉහළට

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 1018 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදනය වී…

View More කොරෝනා ආසාදිතයන් 1018 කට සුවයයි – සුවය ලැබූ ගණන 70,429ක් දක්වා ඉහළට

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා පූර්ණ සුවය ලබා ගෙදර යයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගනිමින් සිටි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පූර්ණ සුවය ලැබීමෙන් පසු මීට සුළු වේලාවකට පෙර IDH රෝහලෙන් පිටවගොස් ඇති…

View More සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා පූර්ණ සුවය ලබා ගෙදර යයි

පාසලක සිසුන්ගේ සියළු ඇඳුම් ගලවා පරීක්ෂා කිරීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

යාපනය වලිකාමම් අධ්‍යාපන කලාපයේ පාසලක පිරිමි සිසුන් 72 කගේ සියළු ඇඳුම් ගලවා ඔවුන්ව පරීක්ෂා කිරීමට ගුරුවරු පිරිසක් කටයුතු කොට ඇති බවටත්, එසේ කිරීම ප්‍රතික්ෂේප කළ…

View More පාසලක සිසුන්ගේ සියළු ඇඳුම් ගලවා පරීක්ෂා කිරීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

කොවිඩ් මරණ 400 ඉක්මවයි

කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 403 කි. මෙලෙස මියගොස්…

View More කොවිඩ් මරණ 400 ඉක්මවයි