පළාත් සභාව මගින් පාලනය වන රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම පාසල් එළඹෙන 30වනදා දක්වා වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. පවතින කොවිඩ් -19 අවදානම සලකා එම…
View More රත්නපුරයේ පාසල් වැසේCategory: Slider
බස්නාහිර සහ වයඹ පාසල් වසා දමයි
වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල්, පෙරපාසැල් සහ පිරිවෙන් අප්‍රේල් 30 වනදා දක්වා වසා තැබීමට නියෝග කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය…
View More බස්නාහිර සහ වයඹ පාසල් වසා දමයිමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර රියදුරු බලපත්‍ර ලබාදෙන සේවාවන් සීමා කෙරෙයි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින් රියදුරු බලපත්‍රවලට අදාළව ලබාදෙන සේවාවන් සීමා කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ…
View More මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර රියදුරු බලපත්‍ර ලබාදෙන සේවාවන් සීමා කෙරෙයිඉන්දියාවේ දවසට ආසාදිතයන් ලක්ෂ 4ට ආසන්නයි – මරණ 3000 යි
මේ වනවිට ඉන්දියාවේදී දිනකට කොවිඩ් ආසාදිතයන් 300,000 කට වඩා වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා. ඒ අනූව දිනකදී ලොව කොවිඩ් වසංගත රෝගීන් වැඩි…
View More ඉන්දියාවේ දවසට ආසාදිතයන් ලක්ෂ 4ට ආසන්නයි – මරණ 3000 යිගම්පහ, මිනුවන්ගොඩ, කළුතර, ත්‍රිකුණාමලය, දඹුල්ල රාත්‍රී 8.00 සිට Lockdown කරයි
අද(26) රාත්‍රී 8.00 සිට තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකළා(Lockdown) කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ පවසනවා. ඔහු සදහන් කළේ, ඒ අනුව…
View More ගම්පහ, මිනුවන්ගොඩ, කළුතර, ත්‍රිකුණාමලය, දඹුල්ල රාත්‍රී 8.00 සිට Lockdown කරයිකොරෝනා නිසා පාසල් වසා දමනවද නැද්ද ? තවමත් තීරණය වෙමින් පවතී
පවතින කොවිඩ් ව්‍යාප්ති තත්ත්වය මත පාසල් වසා දමන්නේ ද යන්න පිළිබඳ තීරණය කිරීමේ බලය පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල…
View More කොරෝනා නිසා පාසල් වසා දමනවද නැද්ද ? තවමත් තීරණය වෙමින් පවතීනිරෝධායන උපදෙස් කඩ කළ 19ක් අත්අඩංගුවට
මුහුණු ආවරණ නොපැළඳීම සහ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 19 දෙනෙකු ඊයේ (24) දිනය තුළදී අත්අඩංතුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ…
View More නිරෝධායන උපදෙස් කඩ කළ 19ක් අත්අඩංගුවටමෙරට කොරෝනා ආසාදිතයන් ලක්ෂය පසු කරයි – 100,517
කොවිඩ් ආසාදිතයින් 826 හඳුනාගෙන ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා . ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ශයේ සීමාව ඉක්මවා…
View More මෙරට කොරෝනා ආසාදිතයන් ලක්ෂය පසු කරයි – 100,517කළුතර හුදෙකලා කෙරේ
කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ අධිකාරීගොඩ ග්‍රාම නිලධාරී වසම අද (24) පස්වරු 6.00 සිට හුදෙකලා කරන බව යුද හමුදාපතිවරයා නිවේදනය කරනවා
View More කළුතර හුදෙකලා කෙරේරිෂාඩ් සහ රියාජ් ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට අවසර
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම්…
View More රිෂාඩ් සහ රියාජ් ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට අවසර
