මෙරට කොරෝනා ආසාදිතයන් ලක්ෂය පසු කරයි – 100,517

කොවිඩ් ආසාදිතයින් 826 හඳුනාගෙන ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා .

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ශයේ සීමාව ඉක්මවා ගියා.

එම සංඛ්‍යාව 100,517