මේ වනවිට ඉන්දියාවේදී දිනකට කොවිඩ් ආසාදිතයන් 300,000 කට වඩා වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.
ඒ අනූව දිනකදී ලොව කොවිඩ් වසංගත රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ රට බවට ඉන්දියාව පත්වනු ඇති බවටයි විශ්වාස කරන්නේ.
පසුගිය පැය 24 තුළ නව ආසාදන 352,991 ක් සහ තවත් මරණ 2,812 ක් ඉන්දියාවෙන් වාර්තා වුණා.

