කළුතර හුදෙකලා කෙරේ

කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ අධිකාරීගොඩ ග්‍රාම නිලධාරී වසම අද (24) පස්වරු 6.00 සිට හුදෙකලා කරන බව යුද හමුදාපතිවරයා නිවේදනය කරනවා