ලංකාවේ බොහෝ ප්‍රදේශවලදී ක්‍රෙඩිට් කාඩ්පත් සොරාගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
View More ක්‍රෙඩිට් කාඩ්පත් ආරක්ෂා කර ගන්නැයි පොලීසියෙන් උපදෙස්Category: Slider
වයස 18 ක තරුණියක් කොවිඩ් නිසා මරුට
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (24) දිනයේ තහවුරු කළා. ඒ අනුව කොවිඩ්…
View More වයස 18 ක තරුණියක් කොවිඩ් නිසා මරුටදිල්ලියේ රෝහල්වල ඔක්සිජන් හිඟයක්
ගතවූ දිනයේත් ලක්ෂ 3 ඉක්මවූ වාර්තාගත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා විය. ඒ වසංගතය ඇරඹීමෙන් පසු ලොව එක් රටකින් එක් දිනකදී හඳුනාගත් වැඩිම ආසාදිතයින් ගණන…
View More දිල්ලියේ රෝහල්වල ඔක්සිජන් හිඟයක්කාලගුණයෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
බස්නාහිර, දකුණු, සබරගමුව සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේ තැනින්තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව…
View More කාලගුණයෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්රට වසා දැමීමක් හෝ සංචරණ සීම පැනවීමක් නෑ
රට වසා දැමීමක් හෝ සංචරණ සීම පැනවීමක් නැති බව හමුදාපති සදහන් කරයි
View More රට වසා දැමීමක් හෝ සංචරණ සීම පැනවීමක් නෑවිශ්වවිද්යාල ආරම්භ කිරීම කල් යයි
ලබන 27 වනදා සිට ආරම්භ කිරීමට නියමිත වූ විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු ඇරඹීම තවත් සති 02 කින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය G.L පීරිස්…
View More විශ්වවිද්‍යාල ආරම්භ කිරීම කල් යයිකුරුණෑගල ගමක කොරෝනා ආසාදිතයින් 100ක්
හුදෙකලා කරන ලද කුරුණෑගල, තිත්තවැල්ගාල ප්‍රදේශයේ සිදුකරන ලද පී.සී.ආර් පරික්ෂණ 700ක් අතුරින් 500 ප්‍රතිඵල ලැබී තිබේ. ඒ අනුව ඉන් 100 දෙනෙකු කොවිඩ් -19 ආසාදිත බවට…
View More කුරුණෑගල ගමක කොරෝනා ආසාදිතයින් 100ක්මහනුවරින් කොරෝනා ආසාදිතයන් 11ක් හමුවේ
අද (21) පෙරවරු 6.00 පමණ වන විට මධ්‍යම පළාතේ මහනුවර නුවරඑළිය හා මාතලේ යන දිස්ත්‍රික්ක වලින් නව ආසාදිතයන් 11ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම මේ දක්වා…
View More මහනුවරින් කොරෝනා ආසාදිතයන් 11ක් හමුවේකුරුණෑගල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිත්තවැල්ගාල ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා. ඒ, කොවිඩ් ව්‍යාප්ති අවදානම හේතුවෙන්.
View More කුරුණෑගල ප්‍රදේශයක් හුදෙකලා කෙරේIDH රෝහලේ ICU ඇඳන් පිරී යයි – කොරෝනා රෝගීන් වැඩි වීමක්
කොරෝනා රෝගීන් වැඩි වීමත් සමග IDH රෝහලේ ICU මදි වී තිබෙන බවටත් , දවසට කොරෝනා රෝගීන් වේගයන් වැඩි වෙන බවටත් අප වාර්තා කරු සදහන් කරනවා
View More IDH රෝහලේ ICU ඇඳන් පිරී යයි – කොරෝනා රෝගීන් වැඩි වීමක්
