වායු සමීකරණය කරන ලද ස්ථාන තුළ කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය සහ තව අයෙකුට වැළදීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.
View More A/C වලින් කොරෝනා පැතිර යන බව හෙළි වේCategory: Slider
සෑම පළාතකින්ම කොරෝනා ආසාදිතයන් හමුවෙයි – විස්තර
අඛණ්ඩව දෙවන දිනටත් මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ 1,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඊයේ (28) දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් සංඛාව 1,466ක් බව…
View More සෑම පළාතකින්ම කොරෝනා ආසාදිතයන් හමුවෙයි – විස්තරදැනුම් දීමකින් තොරව ආසාදිතයන් වැඩි ප්‍රදේශ ලොක්ඩවුන් කරනවා
ඕනෑම මොහොතක රට ලොක්ඩවුන් කිරීමට හැකි බැවින් දෛනික පරිභෝජනය සදහා අවශ්‍ය භාණ්ඩ එක්රැස් කර තබාගන්නැයි පළව ඇති වාර්තා අසත්‍ය බව යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා…
View More දැනුම් දීමකින් තොරව ආසාදිතයන් වැඩි ප්‍රදේශ ලොක්ඩවුන් කරනවාතැපැල් කාර්යාල විවෘත වෙන වේලාවන් වෙනස් වේ
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ උප තැපැල් කාර්යාල විවෘත කිරීමේ කාලය සීමා කර තිබෙනවා. ඒ අනුව උප තැපැල් කාර්යාල විවෘතව තැබෙන්නේ උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා…
View More තැපැල් කාර්යාල විවෘත වෙන වේලාවන් වෙනස් වේදවස් 7ක් ඇතුළත අ.පො.ස උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වේ
අද දින සිට තවත් දින 07ක් ඇතුලත අ.පො.ස උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසනවා.
View More දවස් 7ක් ඇතුළත අ.පො.ස උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වේකැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් 4කට කොරෝනා
පැතිරී යන නව කොවිඩ් ප්‍රභේදය වැළඳුණ සිසුන් 4 දෙනෙකු කැලණිය විශ්ව විද්‍යාලයෙන් වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය නිවේදනයක්…
View More කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් 4කට කොරෝනාඅම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිට කොරෝනා
අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයාටත් කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව එම නගර සභාව තාවකාලිකව වසා දැමුණු අතර කොවිඩ් ආසාදිත සභාපතිවරයා ප්‍රතිකාර සදහා…
View More අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිට කොරෝනාඉන්දියාවෙන් පැමිණෙන ගුවන්යානා සඳහා ඔස්ට්‍රේලියාවෙන් තහනමක්
ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් බහුල වශයෙන් හමුවීම හේතුවෙන් එරටින් තම රටට පැමිණෙන මගී ගුවන්යානා සඳහා තාවකාලික තහනමක් පැනවීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබේ.
View More ඉන්දියාවෙන් පැමිණෙන ගුවන්යානා සඳහා ඔස්ට්‍රේලියාවෙන් තහනමක්නව කොරෝනා ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට දැඩි බලපෑම්ක්
වර්තමානයේ පැතිර යමින් පවතින කොවිඩ් -19 වෛරස තත්ත්වය මෙරට ගැබිණි මව්වරුන්ට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතා…
View More නව කොරෝනා ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට දැඩි බලපෑම්ක්දිවයිනේ සියළු පාසල් වැසෙයි
දිවයිනේ සියලු පාසල් අප්‍රේල් 30 දක්වා වසා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.
View More දිවයිනේ සියළු පාසල් වැසෙයි
