පරිගණක තාක්ෂණික ඉතිහාසයේ අන්තර් ජාලය පරිහරණය සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම පලමු වරට හඳුන්වා දුන් ඉන්ටර්නෙට් එක්ස්ෆ්ලෝරා යෙදවුම 27 වසරකට පසු භාවිතයෙන් ඉවත් කිරීමට එම සමාගම පියවර…
View More ඉන්ටර්නෙට් එක්ස්ෆ්ලෝරා ඉවත් කරයිCategory: Slider
ලංකාවට සුපිරි ජයක්
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
View More ලංකාවට සුපිරි ජයක්පාසල් හෙට නිවාඩු
සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (17) දිනය නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මෙම…
View More පාසල් හෙට නිවාඩුදරුවා ජිවත් කරවන්න සල්ලි නැති නිසා මවක් දරුවා කැළණි ගඟට විසික් කරයි
සිය පස් හැවිරිදි දරුවා වත්තල කදිරාන පාලම මතින් කැලණි ගඟට දමා ගඟට පැන දිවි හානි කරගැනීමට තැත් කිරීමේදී 42 හැවිරිදි මවක් ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා…
View More දරුවා ජිවත් කරවන්න සල්ලි නැති නිසා මවක් දරුවා කැළණි ගඟට විසික් කරයිVEGA ආයතනයට අමෙරිකාවේ සහාය
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන අංශය තවදුරටත් දියුණු කිරීමට හා නවෝත්පාදනයන්ට තාක්ෂණික සහාය ලබා දීම සඳහා වන ගිවිසුමකට අමෙරිකාවේ මෙරට තානාපතිවරිය ඊයේ (15) අත්සන් තබා තිබෙනවා.…
View More VEGA ආයතනයට අමෙරිකාවේ සහායතෙල් පෝලිමේ සිර වී තවත් මරණයක්
ඉන්ධන පිරවුම්හලක තෙල් ලබා ගැනීම වෙනුවෙන් පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර – වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක රැඳී සිටි…
View More තෙල් පෝලිමේ සිර වී තවත් මරණයක්ඉන්දීය ණය පහසුකමේ අවසන් තෙල් නැව අද
ඉන්දියන් ණය ආධාර යටතේ මෙරටට ලැබෙන මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් අවසන් ඉන්ධන නෞකාව අද දිවයිනට ළගා වීමට නියමිතයි
View More ඉන්දීය ණය පහසුකමේ අවසන් තෙල් නැව අදතේ බීම අඩු කරන්න
ආර්ථිකයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා පානය කරන තේ ප්‍රමාණය අඩුකරන ලෙස පාකිස්තාන බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලයි , එරට අමාත්‍යවරයෙක් වන අහ්සන් ඉක්බාල් පැවසුවේ බොන…
View More තේ බීම අඩු කරන්නඇමෙරිකාව ලංකාවට සහය දෙන්න සුදානම්
ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ප්‍රකාශය කර ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ධවල මන්දිරයේ පැවති තානාපති හමුවකදී ඇමරිකාවේ, ලංකා…
View More ඇමෙරිකාව ලංකාවට සහය දෙන්න සුදානම්එංගලන්තයේ සිටින සරණාගතයින් රුවන්ඩාවට
එක්සත් රාජධානියේ සරණාගතභාවය ඉල්ලූ පුද්ගලයින් පිරිසක් රුවන්ඩාවට ගෙනයෑමට සැලසුම්කළ පළමු ගුවන්ගමන අවසාන මොහොතේ අත්හිටුවීමට එක්සත් රාජධානියේ බලධාරීන් ට සිදුවී තිබේ. අවසාන මොහොතේ එම තීරණය වෙනස්…
View More එංගලන්තයේ සිටින සරණාගතයින් රුවන්ඩාවට
