අද (15) පස්වරු 02.00 සිට හෙට (16) පෙරවරු 06.00 දක්වා පැය 16 ක කාලයක් ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා…
View More ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්Category: Slider
ගෑස් බෙදාහැරීම අද සිට
දින 11කට පසු ගෑස් බෙදාහැරීමේ කටයුතු අද (15) සිට සිදු කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.
View More ගෑස් බෙදාහැරීම අද සිටඩොලර් ගෙවූ නෞකාවෙන් ගෑස් ගොඩබෑම ආරම්බ කරයි
ගෑස් මෙටි්‍රක් ටොන් 3900ක් අඩංගු නෞකාවේ තොග ගොඩබෑමේ කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතින බව ලිට්‍රෝ සමාගම පවසනවා. බෙදාහැරීම් ආරම්භ කරන දිනය හෙට තීරණය කරන බවත්…
View More ඩොලර් ගෙවූ නෞකාවෙන් ගෑස් ගොඩබෑම ආරම්බ කරයිමුහුදු රළ පාගන්න ගිය තිදෙනෙක් ගසාගෙන යයි
අම්බලන්තොට, උස්සන්ගොඩ, කොච්චිම මුහුදු වෙරළේදී මුහුදු රළ පාගමින් සිටි පුද්ගලයන් 4ක් මුහුදු රළට ගසාගොන ගොස් ඇති අතර මෙහිදී එක් පුද්ගලයෙකු ගොඩට පීනා වීත් සිය ජීවිතය…
View More මුහුදු රළ පාගන්න ගිය තිදෙනෙක් ගසාගෙන යයිඅද විදුලි කප්පාදුවක් නෑ ?
පොසොන් පොහොය නිමිත්තෙන් විදුලිබල මණ්ඩලය විසින් අද (14) හැකිතාක් විදුලි කප්පාදු කිරීමෙන් වැළකී සිටිනු ඇතැයි මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
View More අද විදුලි කප්පාදුවක් නෑ ?පොසොන් පොහොය අදයි
ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (14) යෙදී තිබෙනවා.
View More පොසොන් පොහොය අදයිබණ්ඩාරවෙලට සහ දියතලාවට අයිස් වැසි
දියතලාව නගරය හා බණ්ඩාරවෙල අවට ප්‍රදේශයට අද (13දා) පස්වරුවේ අයිස් වැස්සක් සමග තද සුළං ඇද හැලුණු බව ප්‍රදේශවාසීන් පවසනවා
View More බණ්ඩාරවෙලට සහ දියතලාවට අයිස් වැසිලංවිම සභාපති ඉල්ලා අස්වෙයි
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා වෙත යොමුකර තිබේ.ඒම…
View More ලංවිම සභාපති ඉල්ලා අස්වෙයිරුපියල පහලට
වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 44.3 කින් පහළ ගොස් තිබෙනවා. යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 40.7 කින් –…
View More රුපියල පහලටපොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය 9ක්
එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය 9ක් ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
View More පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය 9ක්
