යුක්රේන ආක්‍රමණය හමුවේ බටහිර රටවල් සිය රටට සම්බාධක පැනවීම පිස්සුවක් මෙන්ම තමන් කිසිසේත් සැලකිල්ලට නොගන්නා කරුණක් බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අවධාරණය කරයි. විදෙස් මාධ්‍ය…
View More බටහිර රටවල් රුසියාවට සම්බාධක පැනවීම පිස්සුවක්Category: Slider
පෞද්ගලික බස් රථ ධාවනයත් සීමාවේ
ඉන්ධන අර්බුදය හේතුවෙන් අද(18) දිනයේත් පෞද්ගලික බස් රථ ධාවනය සීමා කිරීමට සිදුව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ,…
View More පෞද්ගලික බස් රථ ධාවනයත් සීමාවේදුම්රියෙන් ඇදවැටී තරුණයෙක් මරුට
මාතර දුම්රිය ස්ථානයේදී ඊයේ (17) රාත්‍රියේ සිදුවු අනතුරකින් තරුණයෙකු මියගොස් ඇත. මාතර දුම්රිය ස්ථානයේ බෙලිඅත්ත බලා ධාවනයට ගමන් ආරම්භ කළ සාගරිකා දුම්රියට ගොඩවීමට මෙම තරුණයා…
View More දුම්රියෙන් ඇදවැටී තරුණයෙක් මරුටසඳුදා සිට කොළඹ සියලුම පාසල් වැසේ
ඉන්ධන අර්බුදය හමුවේ උද්ගතව ඇති ප්‍රවාහන අසීරුතා හේතුවෙන් ලබන සඳුදා සිට සතියක කාලයක් සඳහා කොළඹ නගරයේ සියලුම පාසල් වසාදැමීමට තීරණය කර තිබේ.
View More සඳුදා සිට කොළඹ සියලුම පාසල් වැසේබොරතෙල් නොමැතිව සපුගස්කන්ද යළි වැසෙන ලකුණු
පිරිපහදු කිරීම වෙනුවෙන්ප්රමාණවත් බොරතෙල් නොමැවීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව එළැඹෙන 23 දායින් පසුව වැසී යාමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වෙයි. බොරතෙල් රැගත් නෞකාවක් ලංකාවට පැමිණ…
View More බොරතෙල් නොමැතිව සපුගස්කන්ද යළි වැසෙන ලකුණුහෙට පැය 16ක් කොළඹට වතුර නෑ
හෙට පැය 16ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 11…
View More හෙට පැය 16ක් කොළඹට වතුර නෑපොඩි ලැසීට ඇප හම්බෙයි
බූස්ස බන්ධනාගාරයේ දී බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුලු උසස් නිලධාරීන් කිහිපදෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසීට…
View More පොඩි ලැසීට ඇප හම්බෙයිගුරුවරුන්ට ළඟම පාසලේ සේවය කිරීමට අවස්ථාව
රට තුළ පවතින ප්‍රවාහන අපහසුතා හේතුවෙන් ගුරුවරුන්ගේ සේවය ලබාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නව චක්‍රලේකනයක් නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතාගේ අත්සනින්…
View More ගුරුවරුන්ට ළඟම පාසලේ සේවය කිරීමට අවස්ථාවඅමුතුම ඇහැකින් චූටි බබාලව දකින සරසි
කාලෙන් කාලෙට සමාජ මාධ්‍යන් ඔස්සේ , විවිධ ඡායාරූප අපි හැමෝටම දකින්නට ලැබෙනවා. සමහර කැමරාකරණයේ දක්ෂතාවයත් එක්කම ඡායාරූපයේ තියන තාත්ත්විකත්වය ඉතා හොදින් මිනිස්සුන්ගේ හිතට කා වද්දන්නට…
View More අමුතුම ඇහැකින් චූටි බබාලව දකින සරසිඇමරිකාවෙන් යුක්රේනයට යුද ආධාර
ඇමරිකාව, යුක්රේනයට තවත් බිලියනයක යුද ආධාර ලබාදීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි සාකච්ඡාවක් ද පැවති බවයි…
View More ඇමරිකාවෙන් යුක්රේනයට යුද ආධාර
