ඉන්දීය ණය පහසුකමේ අවසන් තෙල් නැව අද

ඉන්දියන් ණය ආධාර යටතේ මෙරටට ලැබෙන මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් අවසන් ඉන්ධන නෞකාව අද දිවයිනට ළගා වීමට නියමිතයි