තේ බීම අඩු කරන්න

ආර්ථිකයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා පානය කරන තේ ප්‍රමාණය අඩුකරන ලෙස පාකිස්තාන බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලයි , එරට අමාත්‍යවරයෙක් වන අහ්සන් ඉක්බාල් පැවසුවේ බොන තේ කෝප්පප්‍රමාණය අඩු කිරීමෙන් එරට ආනයන බිල අඩුකර ගත හැකි බවය. මේ වනවිට පාකිස්ථානය දැඩි විදෙස් විනිමය අර්බුදයකට මුහුණදෙමින් සිටින අතර ඔවුන් සතු සංචිත ප්‍රමාණවත් වන්නේ මාස දෙකකටත් වඩා ආනයන සඳහා බව සඳහන් වෙයි.