පවතින තත්ත්වය හමුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට ජුලී මස 10 වෙනිදා දක්වා සිපෙට්කෝ සතු ඉන්ධන නිකුත් කිරීම අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත් කිරීමට අද රැස්වූ කැබිනට්…
View More අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයිCategory: Slider
බස් රියදුරෙකුට නින්ද යාමෙන් තෙල් පෝලිමක තිබූ යතුරු පැදි කිහිපයකට හානි
මඩකලපුව, ඌරණිය ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක නවතා තිබූ යතුරුපැදි පෙළක බස් රථයක් ගැටීමෙන් යතුරුපැදි කිහිපයකට හානි සිදුව තිබෙනවා. අදාළ බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් එම…
View More බස් රියදුරෙකුට නින්ද යාමෙන් තෙල් පෝලිමක තිබූ යතුරු පැදි කිහිපයකට හානිරටවල් 4කට රුසියාවෙන් රන් ආනයනය නවත්වයි
රුසියාවෙන් රන් ආනයනය කිරීම තහනම් කිරීමට ඇමරිකාව සහ ජී හත රටවල් තුනක් වන බි්රතාන්ය, කැනඩාව, ජපානය තීරණය කර තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව…
View More රටවල් 4කට රුසියාවෙන් රන් ආනයනය නවත්වයිඉන්ධන සැපයුම වෙනුවෙන් පෙර, ගෙවිය යුතු මුදල් ගෙවීමට සැලැසුමක්
ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇති ව ගෙවීමට මහබැංකු අධිපතිවරයා එකඟතාව පළ කර තිබෙනවා. එසේ ම, දැනට ඇති මුදල්…
View More ඉන්ධන සැපයුම වෙනුවෙන් පෙර, ගෙවිය යුතු මුදල් ගෙවීමට සැලැසුමක්සති කිහිපයක් තුළ වෙඩි තැබීම්වලින් ඝාතන 10ක්
මසකටත් අඩු කාලයක දී කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගල ඝාතන 10ක් සිදුව තිබෙනවා. ඉන් අවසන් ඝාතන කිහිපය කැළණිය පොලිස් කොට්ඨාසයෙන් වාර්තා…
View More සති කිහිපයක් තුළ වෙඩි තැබීම්වලින් ඝාතන 10ක්හිස කපා නිල්වලා ගඟට දැමු පුද්ගලයෙක් ගැන පොලිස් විමර්ශන
මාතර, අකුරැස්ස, තිබ්බටුවාව ප්‍රදේශයේ අද (27දා) උදැසන පුද්ගලයෙකුගේ ගෙල ලගින් හිස පෙදෙස කපා නිල්වලා ගගට දැමු පුද්ගලයෙක් සොයා විමර්ශණයක් ආරම්භකොට ඇති බව අකුරැස්ස පොලිසිය පවසයි.…
View More හිස කපා නිල්වලා ගඟට දැමු පුද්ගලයෙක් ගැන පොලිස් විමර්ශනනීතිවිරෝධීව බෝට්ටුවේ ඔස්ට්‍රේලියාවට ගියොත් බෝට්ටුවට ගිණි
නීතිවිරෝධී අයුරින් බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට ගොස් ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශවල අත්අඩංගුවට ගතහොත් එම බෝට්ටු ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් ගිනි තබා විනාශ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක්…
View More නීතිවිරෝධීව බෝට්ටුවේ ඔස්ට්‍රේලියාවට ගියොත් බෝට්ටුවට ගිණිගබ්සා කිරීම තහනම් කරපු නිසා – තරුණියන්ගේ විරෝදය
අමෙරිකාව තුළ ගබ්සා කිරීම තහනම් කරමින් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව ජනතා විරෝධතා උත්සන්න වී තිබෙනවා. වසර 49ක් තිස්සේ ව්‍යවස්ථානුකූල අයිතියක් බවට පත්වු ගබ්සාව වෙනස්…
View More ගබ්සා කිරීම තහනම් කරපු නිසා – තරුණියන්ගේ විරෝදයඉන්ධන මිල ඉහළට
අද (26) අලුයම 02 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින්…
View More ඉන්ධන මිල ඉහළටපොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගත්තොත් වෙන දේ මෙන්න
ඉන්ධන පිරවුම්හල්වල රාජකාරී සිදුකරන පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇති කරගෙන කලහකාරී ලෙස හැසිරෙන පිරිස් පාලනය කිරීමට නොහැකි නම් එම පුද්ගලයින් වීඩියෝ කරගන්නා ලෙස පොලිස් නිලධාරීන්ට…
View More පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගත්තොත් වෙන දේ මෙන්න
